2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැන් මමද දවස් ගානක් පරන දෙයක් ඇවිස්සුවේ...?

    ෆන් එකේ සිංදු අහමු බං එකා එකා බලාගෙන ඉන්නේ උඹවයි මාවයි කොටවන්න බං, ෆන් එකක් වැඩිය දුර දිග ගෙනියන්න එපා බං,
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    kellek itin naraka songs danne ne ne ban
    ekai
    eth kollo tikak ela programs tikak kara
    giya dawas tike pattama

    00020771.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එළ මුල ඉදන් කියෝල් දැනුයි ඉවර උනී... යකොව් මේකට රොකට් තෙල් ගහලද තියෙන්නෙ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මමද දවස් ගානක් පරන දෙයක් ඇවිස්සුවේ...?
    සීන් කෝන් තියෙනව ඇති ඒත් ඉතින් ඕව එච්චර හිතන්න ඕනෙ නෑ බන් ෆන් එකට සෙට් වෙනව මිසක්
    මොකද අපිට නම් මෙතන මරාගන්නව දකින්න කැමති නෑ
    එහෙම උනොත් රේඩියෝ අහන එකත් එපා වෙනව බන්