2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    උඹ අර කෙල්ලට එන්න කියපන් බං, මෙතන ඇවිල්ලාත් ෆොන් එක කනේ ගහාගෙන මල් කඩනවා, සිංදු අහනවා නම් අහන්න කියපන් නැත්නම් මල් කඩනවා නම් පැත්තකට වේලා ඉන්න කියපන් බං
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙතන නපුන්සකයෝ ඉන්නවා නම් අත උස්සපල්ලා, කොල්ලෙක් නම් කතා කරලා විසදගන්න බලපල්ලා , නිකන් හොරෙන් ඉදලා - රෙප් දෙන්නේ නැතිව.





    මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ....

    6+
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මොනවද හු****** ඕයි මේ සීන්
    අඩෝ කවුරු උනත් ප්‍රශ්නයක් තියෙනව නම් මෙහෙම හැසිරෙන්න එප
    අනේ ප්ලීස් වෙනම කථා කරල විසදගන්න

    රේඩියෝ එපා වෙනවා බන් මෙහෙම ගියොත්,වලි වලි:angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹලා ෆන් එකේ පොඩ්ඩක් හිටපල්ලා මම අයියා කාරයාත් එක්ක පොඩි කතාවක් තියෙනවා එක විසදාගෙන එන්නම්,