2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    bada pirennama kewa ne.

    :D:D:D

    gayanaya nidi wage den nam.

    :oo::oo::oo:

    නැතුව නැතුව බඩ කට පුරෝලා කෑව... ඕක නිදයන්නේ නැහැ බන් කොහේ හරි ඉදන් හැංගිලා බලාගෙන ඇති
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    • naha naha boo man ithin nikian kiyawanne dannwane podi lassna kellek :rofl: ekita huru wamatha matah ehemai :P
    මටත් හුරු වමතනේ බන්:P:P:P
    කෝ බන් අද චූටි නන්ගි,අගියා,ටිටියා,සයෝ එහෙම....??:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ටූ ලිට්ල් නම් අද එන්නැති වෙයි බන්:yes::yes:.

    අද නිදිලු. හෙට එයි.
    :shocked::shocked::shocked::shocked::shocked:උයා කොහමද දන්නේ:P.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වැඩිය බර නෑලු. තාම පොඩියි නෙ.

    ලොකු වෙද්දි කොහොම වෙයිද දන්නේ නෑ. නතාෂා වගේ මුට්ටයක් වෙයිද දන්නෙ නෑ.

    :P:P:P

    mata nam kohoma wunath kamak nh mune thiyena ahinsaka kamai kathawe thiyana ahinsaka kamai ea widihata keep wela thiyenwanm :dull: :baffled::baffled::rofl:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    Hi.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හරි එහෙනම් මට දැන් මුර කටයුතු සදහා යෑමට කාලය පැමිණ ඇත..... එහෙනම් හැමෝටම ජයවේවා... හොවී දිගටම ෂෝ එක කරගෙන යමන්... එලටම කරපන්... හැමෝම එහෙනම් එකතුවෙලා ෆන් එකක් ගනිල්ලා...

    මම එහෙනම් කැපුණෝ...හෙටත් සෙට් වෙමු...


    00020537.gif



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    උඹ යනවා ද බං හරි බං හරි මම 11.30 වගේ කැපෙන්නම් හරි බං හෙටත් සෙට් වියන්.