2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
අපි වැඩට යන්නෙ නැද්ද.

හෙට සෑහෙන වටයකින් වැඩට යන්න වෙන්නේ. කැළණියෙ පාරවල් වහයි හෙට. දැනුයි මතක් උනේ.

උදෙන්ම නැගිටින්න වෙනව හෙට. දැන්ම නිදා ගත්තොත් හොදයි වගේ.

:D:D:D

hikz ehenam budu saranai lokkaz gihin enan tc bye :love::love: jaya wewa.........:yes::yes:
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    11.gif
    11.gif
    11.gif
    11.gif
    maxxxxxxaa
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    hikz ehenam budu saranai lokkaz gihin enan tc bye :love::love: jaya wewa.........:yes::yes:
    නිදියගන්නත් ඕනෙ. හෙට වැඩට යන්නයි එන්නයි ගියහම හෙන කට්ටක් කන්න වෙයිද දන්නෙ නෑ.

    පාරවල් වැහුවෙ නැත්තන් හොදයි.