අනේ මන්දා බං උඹත්, උඹ නටනවා දැක්කා නම් ඉතින් මටත් නිකන් ම නැටවෙයි කෙල්ලේ.

එතකොට දැන් මේක පැදුරු සාජ්ජේද... එල එල..බංකු දැන් ගෙන්නේ නෑ බං, අර පැදුරු නම් තියෙනවා, උඹලා එතන සෙටි වියන් ලා, එළ එළ.

එල එල තැන්ක්ස් හොදේ... බොන දේවල් එහෙම නැතෙයි...??
![]()

a malli. ow ow kattiya natanava vage
hhe hee..ela ela..ko ayyath enako natanna...![]()

ආ මාලිංග අය්යා 65000 ට මගේ සුබ පැතුම්.
ඒ පාරනම් නැටවෙනවෝ...
