ඔව් ඉතින් බලන්න අය ඉන්න එපායෙ. මං කොහොමත් නටන්න දන්නෙ නෑ![]()
ela elaaa...kohomada mage moves tika...![]()
ඌට අපේ ඉල්ලිම් පෙන්නේ නෑ බං ඌ නටන්නේ ඌගේ තාලෙටයි අනේ මන්දා බං





ඔව්, කෙල්ලේ ඔව්, ඒත් ඉතින් ඒ බණේ කියාගෙන ඉන්න කෙල්ලොන්ව තමයි මට වැඩිපුරම අවිශ්වාස කෙල්ලේ, අනේ මන්දා බං
එක නේ බං මම බැලුවේ උඹට කෙල්ලේක් නැති එකේ සෙට් කරලා දෙන්න, කෝ ඉතින් එකට ඉතින් වෙස්ට් වුනා නේ බං අනේ මන්දා.




හරි බං ඕය නටන හැම එකාම ඩිග්රී ගහලා නෙවෙයි බං ඕය නැටුම නටන්නේ, අනේ මන්දා බං උඹත්.

ඒක තමා බංඌට අපේ ඉල්ලිම් පෙන්නේ නෑ බං ඌ නටන්නේ ඌගේ තාලෙටයි අනේ මන්දා බං
හිත කියන දේ වෙනස් වෙනවා...ඒක අපි හදාගන්න දැන ගන්න ඕනේ අනික මං ගැන දන්නේ නෙතිව මේ විදිහට කතා කරන්න එපා