2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ada nam linde uda inne :D ai natamu natamu mage bella ridenwa dan bella wanala :P
    අපෝ දැන්ම බැහැ වගේ බන්. ටිකක් ඉදින් චුන් වෙලා එනකන්
    th_dance.gif

    අහ මචන්...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔව් ඒක ඔයාගේ මතේ සහ ඔයා හිතන විදිහ වෙනස් කරන්න මං දෙවියොත් නෙවෙයි...මං දාන බනයක් නැහැ මං කිව්වේ මං ගැන...වෙන අය ගැන නෙවෙයි.. so mama dannawa mama kauda kiyala and mama gena danna ayath dannawa a hinda kenek gena nodena katha karanna epa

    අනේ මන්දා කෙල්ලේ, කරන කුපාධි හැම මගුලක් ම කරලා නොදන්න ගාණට කෙල්ලෝ කතා කරන්න දක්ෂයි බං අනේ මන්දා, මේ මෙක නම් කිව්වේ උඹට නම් නෙවෙයි කෙල්ලේ.