2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    desismileys_2164.gif
    desismileys_2164.gif
    desismileys_2164.gif
    desismileys_2164.gif

    මම එහෙම එකකුත් පැනලද... ලොවෙත් නෑ....:P:rofl::rofl:
    බොරුද කියල බලනවකො

    මල්ලි මට ඔගොල්ල්ලන්ව පේන්නෙ කරකවල වගේ
    ඇෆ්ඵට හුදු එහෙමද

    මේකට වෙන මොන කියන්නද..?
    බඩ පිරෙන්න කල වරෙන්.

    එල එල කස්ටියටම ඇති වෙන්න කන්නම්කො
    එල එල
    අපෝ කෙල ගිලින්න එපා ඔයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජීවිතේ හරි සුන්දරයි
    ආදරය එහි මල් මිටයි
    ඉන්නවා නම් මා ළගින්
    කොයි තරම් නම් සොදුරුද මිහිරෙ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අර කලින් ඉල්ලපු සින්දුව දුන්නෙ නැත්ද මන්දා..
    මේකවත් දෙයිද බලමු.. :rolleyes:

    මල් මන්දහාසෙන්ද කීවේ... වදනින් නොකී ආදරේ... - ජගත් වික්‍රමසිංහ තමයි ගායනා කරන්නෙ..

    එකතු කර ගන්නවා

    ||K~E~M~I~T~H||

    අනේ මන්දා බං උඹ ගෙවල් ලග නම් ජනේලේට ගලක් බං එතකොට හරි උඹව මිටර් වෙයි, මොනවා වුනත් අපිව සෙට් කලාට එළ බං