2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ah karakila karakila :yes::yes::rolleyes:
    dancing_smileys14.gif
    dancing_smileys14.gif
    dancing_smileys14.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකෝ ටූ ලිටිල් අද කලින්ම යන්නෙ...

    ඇයි යන්නේ?:confused::confused:

    ඕය යනවා කිව්වාට එනවා බං, කෙල්ලොන්ගේ මායම් වලින් එකක් බං ඕය දැම්මේ,
    උඹලාත් ගිහින් අහු වුනා නේ අනේ මන්දා උඹලාත්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ඩිලුම ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිලුමා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif