2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    dance-smiley12.gif
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඕය යනවා කිව්වාට එනවා බං, කෙල්ලොන්ගේ මායම් වලින් එකක් බං ඕය දැම්මේ,
    උඹලාත් ගිහින් අහු වුනා නේ අනේ මන්දා උඹලාත්.

    ඇයි බංකු අය්යේ මේ විදියට කතා කරන්නේ
    කාගේ උනත් හිත රිදෙනවනේ
    අද වයර් මාරු වෙලාද?:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඩිලුම ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිලුමා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    එළ එළ... ජයවේවා මචං ..
    11.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇහැව්වෙ එකකට. උත්තර දෙන්නෙ තව එකකට. හොඳයි හොඳයි සහෝදරය ඒක ‍ඔබේ කැමැත්ත :D

    එකෙන් අදහස් කරපු දේ උඹට තේරුම් ගියේ නැත්නම් එකට මම පළි නෑ බං එළ.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙනම් ඩිලුම ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිලුමා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    ela elaz
    gud night
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Good night set ekatama.

    :):):)

    ගු න;)
    එහෙනම් ඩිලුම ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිලුමා.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    ගු න
    නාආහ්
    අඩෝ.. මාව පේන්නෙ නැද්ද උඹට ? :baffled::rolleyes:
    :no: