2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    smilie_iek_104.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එළකිරි එකේ ඉන්දැද්දි ඕක ගොඩක් ඕන වෙනව. විශේෂයෙන් ආගමික හා දේශපාලන ත්‍රේඩ් වල තර්ක කියන දේ ඇත්තෙම නෑ :D

    (මේ දේවල් කාවවත් උපමාකොට කියූ දේවල් නොවන බව කරුණාවෙන් සලකන්න)

    අනේ මන්දා බං මම දැකලා තියෙනවා, මේ කාලේ එවුන් තමන්ගේ අම්මායි තාත්තාට ආදරේ නොකර අද ඊයේ දැකපු කෙල්ලෙක් වෙනුවෙන් වැලපෙන යුගයක් නේ බං තියෙන්නේ, අනේ මන්දා, උඹලා නම් එහෙම නෙවෙයි වෙන්න ඇති කියලා හිතනවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් බන් උබ ආවේ නැහැනේ චැට් එකට ලන්තේට ගියේ නැහැ බන් ගොඩ කාලෙකින්... රේඩියෝ වලම තමයි උන්නේ

    ඉතින් මෙකට ආපු ගමන් හායි කිවුවෙ සුදු:love: මම මෙකෙ වැඩිය චැට් කරන්නෙ නැහැ බයිට් එකක් හොයා ගන්න ඔන ටොක් එකෙ මෙ වෙලාවට ෆන් දෙන උන් එලියට බහිනවා උන්ව මඩවන එක ෆට්ට අතල්:rofl:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    BC_Dilum ayye
    එහෙනම් හොදට ෂෝ එක කරන්න
    මාත් යනවා
    හැමෝටම සින්දු වලින් නැටවෙන සුබ රැයක්
    අපි ගියා

    නයිට් එක ගුඩ්ම වේවා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    BC_Dilum ayye
    එහෙනම් හොදට ෂෝ එක කරන්න
    මාත් යනවා
    හැමෝටම සින්දු වලින් නැටවෙන සුබ රැයක්
    අපි ගියා

    හරි බං හරි, හෙටත් සෙට් වෙමු, එහෙනම් උඹට සුභ රාත්‍රීයක් කිව්වා.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    BC_Dilum ayye
    එහෙනම් හොදට ෂෝ එක කරන්න
    මාත් යනවා
    හැමෝටම සින්දු වලින් නැටවෙන සුබ රැයක්
    අපි ගියා
    සුභ රත්‍රියක් වේවා!!!!
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඉතින් මෙකට ආපු ගමන් හායි කිවුවෙ සුදු:love: මම මෙකෙ වැඩිය චැට් කරන්නෙ නැහැ බයිට් එකක් හොයා ගන්න ඔන ටොක් එකෙ මෙ වෙලාවට ෆන් දෙන උන් එලියට බහිනවා උන්ව මඩවන එක ෆට්ට අතල්:rofl:

    ඔවු ඔවු මන් දැක්කා අපෝ ඕවට සෙට් වෙන්න බැහැ බන්. උබ කරගෙන යමල්ලා