2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
onna apith awoooooo......:P:P

smiley-bounce016.gif

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එළ එළ ලෝකෙ කොහොම හිතුවත් තමන් දන්නවනම් තමන් කරන්නෙ හරි දේ කියල ගැටලුවක් නැහැනෙ. :D

    ඔව්, බං කෙල්ලෙක් ට ආදරේ කරන්න ඕනේ තමයි ඒත් ඉතින් එහෙමයි කියලා තමන්ව ලොකු මහත් කල අම්මා කෙනෙකුට ද්‍රොහි වෙන්නේ නැතිව, අනේ මන්දා බං, මම මේ දේවල් කිව්වේ ෆන් එකට උඹට තවම මිටර් වුනේ නෑ, මම කවුද කියලා. අවුලක් නෑ බං
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ.. ඒ නිසා ටිකක් වේලාසනින් නිදාගන්න වෙනවා..
    bedtime.gif
    bedtime.gif

    නිදානොගත්තොත් අම්මා පොලු පාරක් හරි ගලා නිදිකරවයි..
    peepwall.gif
    peepwall.gif
    ලෙඩ වෙලා ඉන්න නිසා...

    දුකයි දිලුමෝ ෂෝ එකේ ඉතුරු ටික අහන්න වෙන්නේ නැති එකට.... :(:(
    පට්ට ෂෝ එක මචෝ...
    ThankYou.gif
    සුපිරිම තමා...
    superman.gif
    superman.gif

    ඩිජේ එකේ ලින්ක් එක දියන්කෝ මචෝ...
    පුළුවන් නම් උබගේ nonstop ටිකත් බාගන්න විදියක් සෙට් කරලා දියන්කෝ...:yes::yes: පට්ට බන් ඒ ටික...
    11.gif
    11.gif

    එහෙනම් කට්ටියටම කිව්වා අපි ශට් ඩවුන් උනා....
    සුබ රාත්‍රියක් සෙට් එකටම...

    thc067.gif

    get well soon bro gn8
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ.. ඒ නිසා ටිකක් වේලාසනින් නිදාගන්න වෙනවා..
    bedtime.gif
    bedtime.gif

    නිදානොගත්තොත් අම්මා පොලු පාරක් හරි ගලා නිදිකරවයි..
    peepwall.gif
    peepwall.gif
    ලෙඩ වෙලා ඉන්න නිසා...

    දුකයි දිලුමෝ ෂෝ එකේ ඉතුරු ටික අහන්න වෙන්නේ නැති එකට.... :(:(
    පට්ට ෂෝ එක මචෝ...
    ThankYou.gif
    සුපිරිම තමා...
    superman.gif
    superman.gif

    ඩිජේ එකේ ලින්ක් එක දියන්කෝ මචෝ...
    පුළුවන් නම් උබගේ nonstop ටිකත් බාගන්න විදියක් සෙට් කරලා දියන්කෝ...:yes::yes: පට්ට බන් ඒ ටික...
    11.gif
    11.gif

    එහෙනම් කට්ටියටම කිව්වා අපි ශට් ඩවුන් උනා....
    සුබ රාත්‍රියක් සෙට් එකටම...

    thc067.gif

    සුභ රත්‍රියක් වේවා!!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපරාදේ..ප්‍රොෆයිල් එක හදද්දි උඹට ස්පේස් එකක් තියන්නයි තිබ්බේ
    පව් බං...අර යකා තටමලා තටමලා උඹේ නම කියන්නේ
    :yes: ඒ කාලෙ කරපු දේවල් තමයි මේ පටිසන් දෙන්නෙ..
    2.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ.. ඒ නිසා ටිකක් වේලාසනින් නිදාගන්න වෙනවා..
    bedtime.gif
    bedtime.gif

    නිදානොගත්තොත් අම්මා පොලු පාරක් හරි ගලා නිදිකරවයි..
    peepwall.gif
    peepwall.gif
    ලෙඩ වෙලා ඉන්න නිසා...

    දුකයි දිලුමෝ ෂෝ එකේ ඉතුරු ටික අහන්න වෙන්නේ නැති එකට.... :(:(
    පට්ට ෂෝ එක මචෝ...
    ThankYou.gif
    සුපිරිම තමා...
    superman.gif
    superman.gif

    ඩිජේ එකේ ලින්ක් එක දියන්කෝ මචෝ...
    පුළුවන් නම් උබගේ nonstop ටිකත් බාගන්න විදියක් සෙට් කරලා දියන්කෝ...:yes::yes: පට්ට බන් ඒ ටික...
    11.gif
    11.gif

    එහෙනම් කට්ටියටම කිව්වා අපි ශට් ඩවුන් උනා....
    සුබ රාත්‍රියක් සෙට් එකටම...

    thc067.gif

    එළ එළ මචං
    සුභ රාත්‍රියක් වේවා!!