කොණ්ඩම් ගැටලුව

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    කොණ්ඩම් ගැටලුව

    ඔන්න උඹලට ජීවිතේදි මුහුන දෙන්න වෙන ගැටලුවක් ඉදිරිපත් කරන්න යන්නේ.. :P

    කොල්ලෝ තුන් දෙනෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා :love:.. ඔක්කොම හතරදෙනයි. මේ හතරදෙනාගෙන් එක්කෙනෙකුට ඒඩ්ස්. (කවුරුත් දන්නෑ කාටද ඒඩ්ස් කියල..) :confused:

    කොල්ලෝ තුන්දෙනාගාව කොණ්ඩම් 2යි තියෙන්නෙ..:rolleyes: කාටවත් ඒඩ්ස් බෝනොවී කොහොමද වැඩේ කරගන්නේ..? :oo:

    ඔන්න ඕකයි ගැටලුව.. ;)

    PS.

    වැඩේ මොකක්ද කියල නොතේරෙන ළදරුවෙක් ඉන්නවනම් PM එකක් දාන්නකෝ..
    :angry:

    Answer given in 3rd page..

    Link for the simplified answer..

    http://www.elakiri.com/forum/showpost.php?p=13420881&postcount=66
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ඔන්න එහෙනම් උත්තරේ


    පලවෙනි කොල්ල කොන්ඩම් 2 දාගෙන කරනවා.
    *දැන් කොන්ඩම් දෙකේම එක පැත්තක් පමණක් ප්‍රවේසම් වෙනවා.
    දෙවෙනි කොල්ල අර පාවිච්චි කරපු එකක් අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා
    තුන්වෙනි කොල්ල පාවිච්චි කරපු අනික අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා

    තේරුනාද මන්ද ....

    මේවා කිව්වට මම නරක ළමයෙක් නෙමේ හොඳේ
     
    • Like
    Reactions: Ayeshlive and pcud

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113

    පලවෙනි කොල්ල කොන්ඩම් 2 දාගෙන කරනවා.
    *දැන් කොන්ඩම් දෙකේම එක පැත්තක් පමණක් ප්‍රවේසම් වෙනවා.
    දෙවෙනි කොල්ල අර පාවිච්චි කරපු එකක් අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා
    තුන්වෙනි කොල්ල පාවිච්චි කරපු අනික අරගෙන හොඳ ඇත්ත එයට ගෙන කරනවා

    තේරුනාද මන්ද ....

    මේවා කිව්වට මම නරක ළමයෙක් නෙමේ හොඳේ

    sha..uba mara einstein kenek ne ban...maxa good IQ
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    කොන්ඩම් තියෙන උන් දෙන්න කොන්ඩම් දෙක දාගෙන එකෙක් පු* අරිනවා, එකෙක් අරකෙ ගහනවා, අනිකා අතේ ගහනවා :P
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Haffoiii lesiy ne ban.. kondem dekai ne. e kondam deka kollo dennek use karanwa. anith eka langa thiyana gahakin kolayan kadala othala gahanawa.. hik hik...
     

    blue_in_rio

    Well-known member
  • හරි හරි , මට මීටර් උනා වැඩේ.කොල්ලො දෙන්නෙක් කොන්ඩම් දෙකක් දාගෙන වැඩේ දෙනවා.එක කොල්ලෙක් බය නැතුව අමුවෙන්ම ගහනවා.බලද්දි ඌට තමයි ඒඩ්ස්...... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: pupudu

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    අම්ම උනත්

    sha..uba mara einstein kenek ne ban...maxa good IQ

    අම්ම උනත් බනින්නේ උඹට ඕවට නම් මොලේ තියෙනවා කියල තමා මචන්. කරුමේ කියන්නේ ඕවට විතර තමා මොලේ වැඩකරන්නේ