අපි හැමෝම සාමාන්්යයෙන් පොටෝ ගන්නවනේ..... එත් බලන්නකෝ මේවට වෙලා තියෙන දෙයක්.......
වැඩිය angle එක, පිටිපස්සෙ තියෙන ජාති ගැන හිතන් නැතුව ගන්නකොට තමයි මෙහෙම වෙන්නේ.......
ඒ නිසා පරිස්සමෙන් හොදේ........
කෝ බොලේ ඔලුව?
ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මම රත්තරං....
අනේ පොඩි නන්ගිගේ ඔලුවට මොකද උනේ?
පට්ට අශ්වයා....
ගැහුවා නේද පයින්????
අනේ මන්දා.....
මේ නම් SB අයිය වගේ.....
නහයෙත් ඇගිලි ගහනවද?
යකෝ අතේ දිග......
ලස්සන ඔලුව......
කකුල් තුනයි......
හා හා.....
හොදයි නම් ඉතින් දන්නවනේ.......
ලෝබ නැතුව අත දිග ඇරලා සලකලා යන්න.........
තව රෙප් 20ක් හම්බ උන ගමන් කොටු 8ට පනිනවා....... මාරම සතුටුයි අප්ප......
පෙරේදා රැ තමයි 7ට පැන්නේ........
දැන් 8ට පනින්නත් ලගයි.......

Last edited:

+