ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි...
ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා..
මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා.
කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට් වෙලා පාඩම් කරන්න කියල හිතාගෙන. එත් ගොඩක් දවස් වලට වෙන්නේ සෙට් වෙලා Game ගහන එක තමයි. එකත් එක්තරා විදියක ඉගෙනීමක් නිසා කමක් නෑ කියමුකෝ..
හරි පහුගිය දවසකත් ඔහොම ගියා කියමුකෝ. අපි අපේ පාඩුවේ මුල්ලකට වෙලා Despicable Me: Minion Rush පැන්චෝ Game එක ගහනවා. (පොඩි උනාට මරු. Microsoft App Store එකෙන් Download කරගෙන බලන්න)
කොහොම හරි ඔන්න අපේ ජුන්නෝ බැජ් එකකටත් Tea-Break එක ලැබිල. එයාලත් කැෆේ එකේ පිරුණා. පැන්චෝ Game ගහන අතරේ පැන්චියෝ දිහා බලන එකත් සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්නේ.
කන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය එකිනෙකාට සපුරාම වෙනස්. සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන් රෝල්ස් එකෙන් කන්නේ බාගයයි, බිම එකෙන් බාගයයි බොන්නේ, එකත් පැය බාගයක් විතර හූනෙක් වතුර බොනවා වගේ, එත් අපරාදේ කියන්න බැහැ සමහරු නම් ඉන්නවා බලන උන්ට හෙන ගහපන් කියල කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ එක කටට රෝල්ස් එක ගිලල ඒ හුස්මටම බිම එකේ අන්තිම බින්දුවත් උගුරට හලාගන්න.. අනේ වාසනාවන්.
ගැහැණු කොහොමත් සාමාන්‍යයෙන් කැපිලා පෙන්න ආසයිනේ, එත් ඔය අතරෙත් ඉන්නවනේ කැපිලා x 2 පෙන්නන අයත්. එහෙම අය තමයි අනිත් අයගේ අවධානෙ ගන්න අමුතු අමුතු ඒවා කරන්නේ.. මෙතනත් ඉන්නවා එහෙම කෙනෙක්, හැමදාම අලුත්ම කැපිලා පේන ඇඳුම් (ඒවා නිකන් වියදම් යනවට ලෝබ කමේ මහපුවද කොහෙද) එක එක විකාර ගොඩයි.
හැබැයි අපරාදේ කියන්න බෑ සෝයි කෙලි පොඩ්ඩ. ෆේෂල්ද අරවද මෙව්වද කරලා ලස්සනට එම්බාම් කරපු මුණකුත් තියෙනවා. එහාට මෙහාට දුවනවා. මහා හයියෙන් හිනා වෙනවා.හරි සිරියාවයි.
මම, ගේම් එකේ ඔලුව ඔබන් ඉන්න යාලුවට,
මචන් අරක බලපන්..
යාළුවා - හ්ම්ම්ම්ම් .. හිටපන් මේ කෙහෙල් ගෙඩිය ගන්නකම්..
මම - කෙහෙල් ගෙඩිය අරන් %^$^%#%@%^$.. අර බලපන්..
යාළුවා - ශා.. සෝයි ළමිස්සි...
මම - කොහොමද එකී ඇවිත් උඹෙන් කැමතිද ඇහුවොත් යාලුවෙනවද ?
අරු.. මන් දිහා කින්ඩියට වගේ බැලුව..
යාළුවා - මොනවද යකෝ අහන්නේ.. අර වගේ පට්ට කෑල්ලක් ඇහුවොත් තව මොනවද.. බෑ කියනවා නම් ඌ අර "සමනළයා" වගේ එකෙක් වෙන්න ඕන. එහෙම එකක් සෙට් වෙන්න පුරුවේ පින තියෙන්න ඕන මල්ලි.
මම - හා .. එහෙනම් ට්‍රයි එකක් දීලා සෙට් කරන බැඳ ගනින්කෝ.. අපිටත් හොඳයිනේ එතකොට
යාළුවා - බඳින්න.. ??? තොට මොංගල් ද ? අරම එකක් කර ගහන්න නම් ඌට පුරුවේ ලොකු කරුමයක් පඩිසන් දුන්නොත් තමයි.
මම - ඇයි.. දැන් උඹමනේ ගොන් තඩියෝ කිව්වො අරකි සෙට් වෙන්න පූරුවෙ පින තියෙන්නේ ඕන කියල. දැන් කරුමයක් කියන්නේ ??
යාළුවා - උගුඩුවො, කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ HTML, Javascript වගේ.. Execute වෙන්නේ Client side විතරයි.. එත් පුතා බඳිනවා කියන්නේ PHP 5.4.26 වගේ අතිශය Advance දෙයක්. මොකද ඒක execute වෙන්නේ සර්වර් එක ඇතුලේ. Client ට පේන්නේ අර execute වෙන එකේ result එක විතරයි.
ඒ වගේම කවදාවත් HTML වලින් විතරක් database handle කරන්න බෑනේ. උබට උබේ සර්වර් එකයි Database එකයි පරිස්සම් කරගන්න ඕන නම් හොඳ PHP Framework එකක් පාවිච්චි කරන්න වෙනවා විස්වාසවන්ත සහ 3rd party access නැති.
මතකද ඕකි මෙහෙට ආවේ එක Host එකක. ටික දවසකින් මේකිගේ Version update උනා විතරයි වෙන Host එකකට මාරු උනා. කළින් Host එක දැන් හිටු කියල DDOS ගහනව වගේ බෙබේ ගහනවලු.
අනික බන් අපි, කොල්ලෝ මොකක් හරි චාන්ස් එකක් ලැබුන ගමන් කෙල්ලෝ සෙට් කර ගන්නවා තමයි. එත් බලපන් දැන් අපේ උන්ගෙන්ම මාස 6 ට වඩා කල් පැනපු ලව් කීයද තියෙන්නේ.. කෙල්ලගේ පොත්ත රතු වෙලා වැඩක් තියෙනවද බන් හැදියාවක්, ස්වයං පාලනයක් නැතුව. කොල්ලෙක් හදන්නත්, නැති කරන්නත් කෙල්ලෙක්ට පුළුවන්..
කවද හරි පවුලම, ගෙදර තනිකර Run කරන්න ඕන ගෙදර ගෑනි.. ඒකට ඔය කෙහෙල්මල් ලස්සනයි, පාටයි තිබිල මොකටද.. වගකීම් දරන්න පුළුවන්, කීකරු, කොටින්ම 1st Impression එකෙන් කුප්ප හැඟීමක් නැතුව, දැක්කම හිත සන්සුන් වෙන කෙල්ලෙක් බන් බඳින්න ඕන. මෙහෙම වසංගත හොඳ ටික කාලෙකට හයර් කරන්න විතරයි.
මම - උඹ මට වඩා දියුණු වෙලානේ බන්........
යාළුවා - හැම කොල්ලම එහෙම තමයි බන්. කවදාවත් උන් බඳින්න පට්ට කෑල්ලක් හොයන්නේ නෑ. යාලු වෙන්න විතරයි පට්ට කෑලි හොයන්නේ..
බලහන් උබේ මේ මඟුලක් බලන්න ගිහින් ආපහු මුල ඉඳන් මේක ගහන්න උනානේ. අපරාදේ කෙහෙල් ගෙඩි ටික..
මම - හා හා... දැන් උඹේ මහලොකු කෙහෙල් ගෙඩිය ගහ ගනින්කෝ. මම මේ ඇපල් ගෙඩියක් හොයනවා...
mamath meka site ekeka dekke patta hinda demme. hdainam rep dunnata awlak ne,

Last edited: