ඌට බනින්න එපා මචන්, මොකද ඒක තමයි හරි උත්තරේ.හැබැයි ඌ ඒක පැහැදිලි කොරලා තියෙනවා මදි.ඕක වෙන්නේ මෙහෙමයි.කොන්ඩ්ම් දෙකේ පැති දෙකක් තියෙනවනේ.ඒ කියන්නේ ඔක්කොම පැති හතරක්.අපි ඒවා 1(a) 1(b) 2(a) 2(b) කියලා හඳුන්වමු.පලවෙනි කොල්ලා කොන්ඩම් දෙකම දාගෙන කලාම කෙල්ලගේ පැත්තට 1(a).කොල්ලගේ පැත්තට 2(b).දැන් 1(b) සහ 2(a)කියන පැති දෙක ප්රවේසම් වෙනවා.දෙවෙනි කොල්ලා 1(b) කියනපැත්ත දාලා කෙල්ලට වැඩේ දෙනවා.එතකොට ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ 1(a) එක කොහොමත් කලින් ඉඳන්ම තිබුනේ කෙල්ලගේ පැත්තෙනේ.ඒක නිසා අවුලක් නෑ.දැන් තුන් වෙනි එකා, 2(a) කියන පැත්ත දාගෙන ඒකට උඩින් අර දෙවෙනි කොල්ලා ගහපු එක ඒ විදියටම දාගත්තම පිටට හිටින්නේ 1(a) කියන පැත්ත.ඒ කියන්නේ කෙල්ලට තිබුන පැත්ත.දැන් බොලාට තේරුනැයි ?