සිරාවට මචන්............ඔළුවම හිරිවැටිලා ගියා...
ඒ තරම්ම හිත්ගන්නාසුළුයි..
රළු දේවල් වලින් හදපු සිතක් මනසක් නැති නිකංම නිකං වාද්‍ය භාන්ඩයක හඩකට...
ගැඹුරු, සිතුවිලි වලින් පිරුණු.. චංචල මිනිස් සිතක් අවනත කර ගැනීමට ඇති හැකියාව පුදුමයි නේද ?

මම කට්ටා ලිදේද මට උත්තර ඕනේ බොල.මම කට්ටා;13426521 said:apo ewa prasidhdhiye kiyanna ba ban![]()

.uba matath kole wahanawane

.denawa mun okkotma ube fb link eka

ඔබට ඇතිතරම් ජලය පානය කරන්න... එය ඔබගේ ශරීර සෞඛ්‍යයටද හිතකරය...
හොඳ හැකියාවක් තියෙනව ඒ වාදකයාට. ස්තූතියි දෙන්නට ම අපිට ඒ වගේ වාදනයක් අහන්න සැලැස්සුවට

na man payak gahala nagitta![]()

මම කට්ටා;13426535 said:onna ubata rep dhunna
මම අවුරුදු හයක ආදරේ කල ඒ කෙල්ලගේ wedding 4to එක මේ දැන් දැන් තමයි දැක්කේ ෆේස්බුක් එකේදී මේ සිංදු ටිකත් අහගෙන එක දකිද්දී අවංකවම මට ඇඩුනා බන්...