2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අද ශෝ එක ගැන නම් කියන්න වචන නෑ බන් සසියෝ...හිතට වැදුනා දැනෙන්නම..වෙන කොහොම කියන්නද කියලා තේරෙන්නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ සත්තුන්ටත් දැනෙනවා...
    ගස් කොලං වලට ? :confused::baffled:
    ආ එහෙනං දැනෙනවා ඇති...

    ඔව් අප්පා මාර පෙරේතයි තමයි.. :P:love:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අද ශෝ එක ගැන නම් කියන්න වචන නෑ බන් සසියෝ...හිතට වැදුනා දැනෙන්නම..වෙන කොහොම කියන්නද කියලා තේරෙන්නෑ
    නොකියා හිටපන්:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දරුණු මනුස්සයෙක්ව පන්සලක් කරන්න පුලුවන් ආදරේට... :love:
    ඒ වගේම පන්සලක් යම ලොවක් කරන්නත් පුලුවං.. :baffled:
     
    • Like
    Reactions: sudumalli2009

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මම කට්ටා;13427050 said:
    අම්මේ යන්තම් හෙවනැලේ ඔලුව පාග ගත්තා:D

    පරෙස්සමෙන් අඩිය තියපන්, තව මොකක් හරි පෑගෙයි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි ඉන්නවා ෂෝ එක ඉවර වෙනකම්...:yes::yes:
    11.gif
    :yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    සුභ රත්‍රියක් වේවා!!!!!!


    එල එල මචන්..........Good Night
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ අය්යේ හරියට 12 ටම නවත්තන්න එපා අය්යේ එනකොට කියන්න හිටපු ඔක්කොම කියලා ඔක්කොම සිංදු ටිකත් ප්ලේ කරන්න...


    pleeeeeezzz
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලෙ මේ අහපං.. උඹ මට අයිති නැද්ද බං ?
    එහෙනං ලබන ආත්මෙ වත් අයිති වෙයං බං.. :baffled:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13427062 said:
    :Dඅනේ මට හිතය්. ගතය්. දෙකම ලස්සන කෙල්ලෙක් හොයා ගන්න ඕනා:D

    පිදුරු ගොඩක් අස්සට ඉදිකට්ටක් දාල එක හොයලා ඉදින් :lol::lol::lol:
     
    Status
    Not open for further replies.