අද ශෝ එක ගැන නම් කියන්න වචන නෑ බන් සසියෝ...හිතට වැදුනා දැනෙන්නම..වෙන කොහොම කියන්නද කියලා තේරෙන්නෑ
නොකියා හිටපන්අද ශෝ එක ගැන නම් කියන්න වචන නෑ බන් සසියෝ...හිතට වැදුනා දැනෙන්නම..වෙන කොහොම කියන්නද කියලා තේරෙන්නෑ



මම කට්ටා;13427050 said:අම්මේ යන්තම් හෙවනැලේ ඔලුව පාග ගත්තා
යන අයියාලාට /මල්ලිලාට /නංගිලාට ගුඩ් නයිට්![]()

නැවත හමුවෙමු... බුදු සරණයි/ දෙවි පිහිටයි.. 
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....
සුභ රත්රියක් වේවා!!!!!!
එල එල මචන්..........Good Night
මම කට්ටා;13427062 said:අනේ මට හිතය්. ගතය්. දෙකම ලස්සන කෙල්ලෙක් හොයා ගන්න ඕනා



අනේ පලයං බං යන්න නොකිව්වොත් පුදුමයි....කෙල්ලෙ මේ අහපං.. උඹ මට අයිති නැද්ද බං ?
එහෙනං ලබන ආත්මෙ වත් අයිති වෙයං බං..![]()
