2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම කට්ටා;13430948 said:
අනේ සෝමේ අය්යේ තව සිංදුවක් තියනවා පුලුවන්නම් ඒකත් කොහොම හරි දෙන්න..

ඒක තමා මට මතක හැටියට

''සිංහල ජය ගීත ගයන සිංහල කොඩියක් ලෙල දෙන සිංහල දෙරනේ සරන..............'''

මට මතකත් නෑ බන් හරියට ඉතුරු ටික
සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ
 
teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne

    :love::love::love::love::love::love::love:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල සිංදුව කට්ටෝ...:love::love:

    11.gif
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාත් ආව අයියේ........
    අපි ඉතින් card එකෙන්නේ එන්නේ.... ඒ නිසා ත්‍රේඩ් එකට සෙට් නොවි චට් එකෙන් සෙට් වෙන්නම් හොදේ........... එත් අපි අහගෙන ඉන්නේ..........
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිංහල ජය ගීත හඬට සිංහල කොඩිවැල් ලෙල දෙන සිංහල දෙරණේ සරණ සිංහල සරණේ - අතුල සෝමසිරි ගායකයානන්

    මම විද්දද මන්දා?:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිව අනිව සේමෙ මල්ලී. ඒක තමයි බස් ගීත කියන්නෙ.
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    RePost බුවා;13430994 said:
    මාත් ආව අයියේ........
    අපි ඉතින් card එකෙන්නේ එන්නේ.... ඒ නිසා ත්‍රේඩ් එකට සෙට් නොවි චට් එකෙන් සෙට් වෙන්නම් හොදේ........... එත් අපි අහගෙන ඉන්නේ..........

    Ela
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    RePost බුවා;13430994 said:
    මාත් ආව අයියේ........
    අපි ඉතින් card එකෙන්නේ එන්නේ.... ඒ නිසා ත්‍රේඩ් එකට සෙට් නොවි චට් එකෙන් සෙට් වෙන්නම් හොදේ........... එත් අපි අහගෙන ඉන්නේ..........
    අහ්! බුවා මල්ලි ෆොටෝ එකේ වැඩේ කරගත්තද...??:nerd:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිංහල ජය ගීත හඬට
    සිංහල කොඩිවැල් ලෙල දෙන
    සිංහල දෙරණේ
    සරණ සිංහල සරණේ

    මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
    වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
    ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
    මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

    රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
    මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
    සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
    මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

    අප්පට සිරි කිව්වලු
    මම එකසිය ගානට විදලා වගේ
    අනේ සුපිරි සිංදුවක් සස්ලිට් අය්යේ දෙන්නකො පුලුවන්නම්:D:D
     
    Status
    Not open for further replies.