2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කට්ටා;13431026 said:
සෝමපාල මහතා හිතුවට වැඩිය කොල්ලා. එච්චර නාකි නෑ වගේ නෙද බන්?? :lol: :lol:
:yes::yes::yes:
mama hithuwe aduma 45k wath athi kiyala porata:D:D:D
අනිවා අනිවා රොක් වලට බැනලා අහුවෙන්න එපා...:frown::frown:
:P:P:Pela ela sudumalli jayawewa:yes:
ඉතින් යකොව් ඔන්ලයින් ඉන්න එපැයි
ammo bayaweyan උපාලි මාමාගේ දුව මැර ලිට්ල් බැහැලා තියෙන්නේ:D:D:D.
නැහැ ඔයා කට්ටයි:rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
සිරාවට මූ නම් හෙන කට්ට්යා:yes::yes::yes:.

මම කට්ටා;13430835 said:
ඔයා කියන්නය් හැදුවේ මම කට්ටය් කියලනේ
:yes::yes::yes::yes:උබට නොකිය කිව්වේ.:P

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මම කට්ටා;13431193 said:
    ඔන්න අන්තිම එක:P
    අයෙත් දැම්මොත් කපනවා දිව...
    tease.gif
    tease.gif
    tease.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි රොක් ඉල්ලන්නේ නැති හින්ද උබලා හිතන්නේ රොක් අහන එවුන් අඩුයි කියලා:frown::frown::frown:.කැතයි කැතයි සොමේ අයියා:no::no::no:.අපි උබලා ගැන හිතලා තමයි රොක් ඉල්ලන්නේ නැත්තේ:yes::yes:.
    සිරාවටම මම ගමයාගේ,hovi ගේ show එකේ විතරයි rock ඉල්ලුවේ:yes::yes::yes:. අනිත් thread වලදි ඉල්ලුව නෑත්තේ ඒ අහන්න කැමති නිසා නෙමේ බොල:frown::frown::frown::frown: උබලා එත්කොට thread එකෙන් යන නිසා සිරාවටම:yes::yes::yes:.අපි එහෙනම් rock ඉල්ලන්න පටන් ගන්නද:P:P:P.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොහෙද මකබෑඋනේ?

    උබ කොහෙද වහුං වෙලා හිටියේ...:frown::frown: හැම පදුරක් පදුරක් ගානේ කැන්ඩියා උබ හෙව්වා...:D:D
    වාවන්නැතුව ගියා බන්...එලිවෙනකන් රේඩියෝ අහපු අපිට මෙහෙම කරානේ...නේද චචියෝ...කට්ටටත් එමමයි:dull::dull::dull::dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වාවන්නැතුව ගියා බන්...එලිවෙනකන් රේඩියෝ අහපු අපිට මෙහෙම කරානේ...නේද චචියෝ...කට්ටටත් එමමයි:dull::dull::dull::dull:

    දැන් සෙට් වෙයන්කෝ..:P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අපි රොක් ඉල්ලන්නේ නැති හින්ද උබලා හිතන්නේ රොක් අහන එවුන් අඩුයි කියලා:frown::frown::frown:.කැතයි කැතයි සොමේ අයියා:no::no::no:.අපි උබලා ගැන හිතලා තමයි රොක් ඉල්ලන්නේ නැත්තේ:yes::yes:.
    සිරාවටම මම ගමයාගේ,hovi ගේ show එකේ විතරයි rock ඉල්ලුවේ:yes::yes::yes:. අනිත් thread වලදි ඉල්ලුව නෑත්තේ ඒ අහන්න කැමති නිසා නෙමේ බොල:frown::frown::frown::frown: උබලා එත්කොට thread එකෙන් යන නිසා සිරාවටම:yes::yes::yes:.අපි එහෙනම් rock ඉල්ලන්න පටන් ගන්නද:P:P:P.
    රොක් අම්මෝ...:love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13431204 said:
    අරයා අරයා.
    ඔයාට තේරෙන්නැද්ද අනේ :lol:

    තේරුණත් නොතේරුනා වගේ ඉන්න එක බබාල‍ වන අපිට යහපති :rofl:

    දුෂ්කර උනත් බාදක තිබ්බත් මං යනවා

    එළ එළ එහෙනම් හොඳින් ගමන යන්නකො :D
     
    Status
    Not open for further replies.