2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    daddy_o-1128.gif
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මං බිව්වේ උදේ 6ට
    :rolleyes::rolleyes::rolleyes: මම දැනුයි නැගිට්ටෙ :P ඉතින් දැන් තෙ හදාගෙන බොන්න ඔනෙ:angry::angry:
    මොනවද මෙ සෙනසුරාදා දවසෙත් උදෙ 6ට නැගිටිලා කරන්නෙ???:rolleyes::rolleyes::confused::confused:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :rolleyes::rolleyes::rolleyes: මම දැනුයි නැගිට්ටෙ :P ඉතින් දැන් තෙ හදාගෙන බොන්න ඔනෙ:angry::angry:
    මොනවද මෙ සෙනසුරාදා දවසෙත් උදෙ 6ට නැගිටිලා කරන්නෙ???:rolleyes::rolleyes::confused::confused:

    නින්ද යන්නේ නැ අනේ
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල ඔන්න මම ආයෙත් ආවා සෝමේ අය්යේ අර සිංදුව දෙන්න අය්යේ ගොඩාක් අය ඒ සිංදුව අහන්න කැමැත්තෙන් ඉන්නේ මට හිතෙන විදිහට..

    AWRORA අය්යාගේ පෝස්ට් 7000 මගෙන් උණුසුම් සුභ පැතුම්
    ඔන්න මම ඔබ තුමාටත් රෙප් දුන්න පුලුවන් විදිහට තෑග්ගක් ලෙස..:D:D.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔයා ගැන අපි හිතන් හිටපු විදිහ වැරදියි වගේ...මෙයා උදේම ශොට් එකක් දාලා වගේ වැඩ පටන් ගන්නේ

    අපෝ නැහැ අනේ මං බිව්වේ කිරි
    මං ඔය ජරාව බොන්නේ නැ
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13431566 said:
    එල එල ඔන්න මම ආයෙත් ආවා සෝමේ අය්යේ අර සිංදුව දෙන්න අය්යේ ගොඩාක් අය ඒ සිංදුව අහන්න කැමැත්තෙන් ඉන්නේ මට හිතෙන විදිහට..

    AWRORA අය්යාගේ පෝස්ට් 7000 මගෙන් උණුසුම් සුභ පැතුම්
    ඔන්න මම ඔබ තුමාටත් රෙප් දුන්න පුලුවන් විදිහට තෑග්ගක් ලෙස..:D:D.

    විනාඩි 15 ක් චූ කරනවද තෝ?:oo:
     
    Status
    Not open for further replies.