Onnayek 7000 gahala....![]()
මං බිව්වේ උදේ 6ට


මම දැනුයි නැගිට්ටෙ
ඉතින් දැන් තෙ හදාගෙන බොන්න ඔනෙ





ඔයා ගැන අපි හිතන් හිටපු විදිහ වැරදියි වගේ...මෙයා උදේම ශොට් එකක් දාලා වගේ වැඩ පටන් ගන්නේමං බිව්වේ උදේ 6ට
Congratzzz machan.
Congratzz Machoo![]()
![]()
මම දැනුයි නැගිට්ටෙ
ඉතින් දැන් තෙ හදාගෙන බොන්න ඔනෙ
මොනවද මෙ සෙනසුරාදා දවසෙත් උදෙ 6ට නැගිටිලා කරන්නෙ???![]()
ඔයා ගැන අපි හිතන් හිටපු විදිහ වැරදියි වගේ...මෙයා උදේම ශොට් එකක් දාලා වගේ වැඩ පටන් ගන්නේ
මම කට්ටා;13431566 said:එල එල ඔන්න මම ආයෙත් ආවා සෝමේ අය්යේ අර සිංදුව දෙන්න අය්යේ ගොඩාක් අය ඒ සිංදුව අහන්න කැමැත්තෙන් ඉන්නේ මට හිතෙන විදිහට..
AWRORA අය්යාගේ පෝස්ට් 7000 මගෙන් උණුසුම් සුභ පැතුම්
ඔන්න මම ඔබ තුමාටත් රෙප් දුන්න පුලුවන් විදිහට තෑග්ගක් ලෙස...
