Oka dapu post walin keeyada minihekta ganna deyak thiyenne....![]()
Siraa kathawa

Oka dapu post walin keeyada minihekta ganna deyak thiyenne....![]()

මම කට්ටා;13431566 said:එල එල ඔන්න මම ආයෙත් ආවා සෝමේ අය්යේ අර සිංදුව දෙන්න අය්යේ ගොඩාක් අය ඒ සිංදුව අහන්න කැමැත්තෙන් ඉන්නේ මට හිතෙන විදිහට..
AWRORA අය්යාගේ පෝස්ට් 7000 මගෙන් උණුසුම් සුභ පැතුම්
ඔන්න මම ඔබ තුමාටත් රෙප් දුන්න පුලුවන් විදිහට තෑග්ගක් ලෙස...
අපෝ නැහැ අනේ මං බිව්වේ කිරි
මං ඔය ජරාව බොන්නේ නැ
Onna math set una...![]()




අහ් මචන් කොහොමද?? ගොඩක් කාලෙකින්
අවුලක් නෑ.. දැන් ඉදන් අල්ලාගෙන යමූ...ඔව්, බං අනේ මන්දා, දැනුයි අපි ඔෆ් වේලා ගෙදරට ඇවිත් මේ ගොඩ වුනේ,
ඇයි ඉතින් ඕකා ඉඳගෙන එහෙම ලෑස්ති වෙන්නම කොච්චර වෙලා යනවද



ආආආ රේඩියෝ අහන්න කාලෙකින් අද නේද ආවේ...පල,ගිහින් අමුතුවෙන් වර.....(එද්දි කේක් එකකුත් ගෙනෙන්)



අහ් එල එල තැන්ක්ස් මචන්

හලෝ හලෝ මචං.. වාඩිවෙමු සින්දු අහන්න සෝමෙගෙ...![]()



උඹටම ගැලපෙන සින්දුව.... ඩැමේජ් ****![]()



මට දෙන්න සල්ලි දීලා ගවුම මැහුවේ ඇඳගෙන යන්න සින්දුව....මේක විශේශයෙන්ම අපේ ජ_ _ කම්පැනියේ වැඩ කරන පැන්තර්ට



ඔව්, බං කාලයකින් නේ, ඉතින් කොහොම ද බං උඹේ කෙල්ල එහෙම සනිපෙන් ඉන්නවා ද බං

ow ow කට්ටියම එලට ඉන්නවා 
මෙතන ඉඳන් ඉස්සරහට සෙට් වෙයන්....![]()
ඇයි ඉතින් ඕකා ඉඳගෙන එහෙම ලෑස්ති වෙන්නම කොච්චර වෙලා යනවද[/Q
![]()