2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම කට්ටා;13431566 said:
    එල එල ඔන්න මම ආයෙත් ආවා සෝමේ අය්යේ අර සිංදුව දෙන්න අය්යේ ගොඩාක් අය ඒ සිංදුව අහන්න කැමැත්තෙන් ඉන්නේ මට හිතෙන විදිහට..

    AWRORA අය්යාගේ පෝස්ට් 7000 මගෙන් උණුසුම් සුභ පැතුම්
    ඔන්න මම ඔබ තුමාටත් රෙප් දුන්න පුලුවන් විදිහට තෑග්ගක් ලෙස..:D:D.


    Thanks machoooooo

    අපෝ නැහැ අනේ මං බිව්වේ කිරි
    මං ඔය ජරාව බොන්නේ නැ


    venna beeeeeeeeeeee

    Onna math set una...:D


    :D:D:D;)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඔව්, බං අනේ මන්දා, දැනුයි අපි ඔෆ් වේලා ගෙදරට ඇවිත් මේ ගොඩ වුනේ,
    අවුලක් නෑ.. දැන් ඉදන් අල්ලාගෙන යමූ...
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    ආආආ රේඩියෝ අහන්න කාලෙකින් අද නේද ආවේ...පල,ගිහින් අමුතුවෙන් වර.....(එද්දි කේක් එකකුත් ගෙනෙන්)
    :rofl::rofl::P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට දෙන්න සල්ලි දීලා ගවුම මැහුවේ ඇඳගෙන යන්න සින්දුව....මේක විශේශයෙන්ම අපේ ජ_ _ කම්පැනියේ වැඩ කරන පැන්තර්ට

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.