ඇත්ත..![]()
''නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලබන්න බැරි වස්තුවකට කිම සිත යන්නේ''
ලබන්න බැරි වස්තුවකට කිම සිත යන්නේ''
ඇත්ත..![]()
ow ow කට්ටියම එලට ඉන්නවා
උබ කොහොමද???
හොදයි බං එළ, අවුලක් නෑ බං, චුටි ව අදමයි ඇහුවේ බං ඒ සිංදුවත් එළ නේ බං


ලොල් ඔව් බන් 
මාත්

ආහ් කෙල්ලෙලොල්
5ට පටන් අරන් තියෙන්නෙ
වරෙන් දැන් අහන්න

hehe ela ela set wemu 
මම කට්ටා;13431686 said:''නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලබන්න බැරි වස්තුවකට කිම සිත යන්නේ''
![]()
උඹේ ඊයේ වැඩසටහන එළ බං එළ, වැඩිය ඊයේ සෙට් වුනේ නැති වුනාට අහගෙනයි බං හිටියේ.


