ඒ වගේ සිංදු දැන් කාලේ එළට නැගලා යනවා නේ බං පොඩි වෙනසකටත් ඒ වගේ එකක් හදන්න ඕනේ,



ඔව් ඔව් උබ හදලා දාපන් 

අඩෙ මෙ එකම සින්දුව ද බන් ???මෙක කියන්නෙ භාතිය සන්තුශ් නෙ![]()
නිකන් වෙන් නැති දේවල් ගැන ආතල් එකටවත් හිතල වැඩක් නෑනේ බං..![]()
ඔව්, බං ඇයි නරකයි ද ? මම හිතන්නේ මිනිහාගේ පළවෙනි එක වෙන්න ඇති ඒත් බුවා එළට කරනවා.


ow ow miniha elata karnwa athi aniwa ithin ape somea ayya kiyane ithin bullet ekak thmai kellonta
link eka xiialive ekath ekka open karama...prebuffering wena eka witharai wenne..up to 70% buffer wela nawathinawa ne.


මමත් අහම්බෙන් දැනගත්තේ බන්...![]()
somayage kumanthranayak hela dakinwa eka man 
