2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩෙ මෙ එකම සින්දුව ද බන් ???මෙක කියන්නෙ භාතිය සන්තුශ් නෙ:love::love::love::love::love:

    මුං දෙන්නා ඉන්දියාවට ගියාම ඉන්දියාවේ උණ ගැවුනාට පස්සේ හදපු එකක් වෙන්න ඇති බං, අනේ මන්දා.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    නිකන් වෙන් නැති දේවල් ගැන ආතල් එකටවත් හිතල වැඩක් නෑනේ බං..:D

    මෙකනේ මචන් වෙන දෙයක් පේන මානයේ නැති නිසානේ
    මම නොවෙන දෙයක් ගැන හීන මැව්වේ

    :(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    lift.gif
     
    Status
    Not open for further replies.