2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    මුං දෙන්නා ඉන්දියාවට ගියාම ඉන්දියාවේ උණ ගැවුනාට පස්සේ හදපු එකක් වෙන්න ඇති බං, අනේ මන්දා.
    :no::no: ඔක පරන සින්දුවක්... මං ඉස්සර අහලා තියෙනවා (සිරි සග බො ) කැල්ල විතරයි හැබැයි :yes::yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    m036.gif
    m036.gif
    m036.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13431790 said:
    මෙකනේ මචන් වෙන දෙයක් පේන මානයේ නැති නිසානේ
    මම නොවෙන දෙයක් ගැන හීන මැව්වේ

    :(

    නොවෙන දේ කොහොමත් ලැබෙන් නෑනේ බං ...
    ලැබෙන්න ඉඩ තියෙන දෙයකට ට්‍රයි කරපං,අඩුම ගානේ අත්දකීමක්වත් ලබෙයිනේ...
    ඊළඟ එකට ට්‍රයි කරනකොටවත්...:D.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එකනේ කියන්නේ බන් නිකම් කරකවලා අතඇරිය වගෙයි...:P:P:P
    අයියේ අර චුචි චුචි සිංදුව දෙන්න කියල තමයි ඉල්ලන්න වෙන්නේ..:rofl:

    අනේ මන්දා බං දෙන එකා උඩ බිම බලලා කියයි ද දන්නේ නෑ, මල්ලියේ අද චුටියා ක්ලාස් ගිහිල්ලා තවම ආවේ නෑ කියලා
     
    Status
    Not open for further replies.