කොස්තාපල්;13432266 said:parakku una sorry![]()
බලපන් කොස්තාපල් වෙලත් වෙලාවට වැඩ නැහෙනේ.. හි හි එල එල වරෙන් වරෙන්
කොස්තාපල්;13432266 said:parakku una sorry![]()
නෙට් පට්ට ස්ලො උනා මචන්ලා
මම රෑ වෙලා සෙට් වෙන්නම්!

නෙට් පට්ට ස්ලො උනා මචන්ලා
මම රෑ වෙලා සෙට් වෙන්නම්!

mekane ban case eka
අයියො බන් එහෙම එකක් නැ.... බුට් කැවාට පස්සෙ හොද කෙල්ලෙක් සෙට් වෙයි ලගදිම.....
දෙන්නා හරි ආදරෙන් ඉන්නවා නම් ඔවා වෙන්නෙ නැ....
කෙල්ලෙක් සෙට් උනාම එයාට වැඩිය නිති දාන්න එපා... එයාව ආදරෙන් බලාගන්න එතකොට හරි යයි...
ඔයිට වඩා බුට් කාපු උන් මන් දන්නවා.. එ වගෙම ජිවිතෙ විනාස උන කෙල්ලොත් දන්නවා....
මගෙ කෙල්ලත් 3න් පාරක් බුට් කලා තියෙන්වා... හෙනට දුක් විදිලා තියෙන්වා.... ජිවිතෙ කෙල්ලෙක් ව්දින්න පුලුවන් උපරිම දුක විදලා තියෙන්වා (මෙවා අර මගෙ කතාවෙ දලා නැ PRIVACY ISSUES නිසා)
එත් දැන් මාත් එක්ක ආදරෙන් ඉන්නවා (අවුරුදු 2ක් වෙනවා දැන්)
මං ප්රර්ථානා කරන්වාඅ ඉක්මනට ලස්සන හිතක් තියෙන කෙල්ලෙක් සෙට් වෙන්න කියලා



පින්ක් පැන්තර්ට
![]()





චුට්ටන් ඒවා අවුලක් නෑ![]()



මාත් ආවෝ...!!!![]()




කව්ද බෝයි?



ජොබක් තියෙන්න ම ඕන නෑ බං ආදරේ කරන්න, අරුගේ අවුලක් නෑ, බං හැම කෙල්ලෙක් ම එක සමාන නෑ නේ බං. අරුට කෙල්ලන්ගේ සතුට වෙනුවෙන් වියදම් කරන්න විදියක් නැතිවේලා ඇති බං

බලපන් කොස්තාපල් වෙලත් වෙලාවට වැඩ නැහෙනේ.. හි හි එල එල වරෙන් වරෙන්

මාත් ආවෝ...!!!![]()

අහ් කොහොමද??? කාලෙකින් දැක්කෙ 


saththakinma kiyanawa nam kemitho mu keppa wassekmama danna sinhalen kiwwath mu oka piligannmae nae
mama mathna dammeth ekayi kattiya kiyana adhas tika muta pennanna
![]()
හා හා කියන්න. අපි බය වෙයි ඕවට.ඉන්න මං ටීචර්ට කියන්නම්


