උබ මේ මගුලක් කියනවා.
කෙල්ල දැක්කේ ඒ ත්රේඩ් එක විතරයි හොද වෙලාවට.
අනිත් ඒවත් දැක්කානම් මාව මරාගෙන කනවා දැක්ක තැන.
ඒ සීන් එකෙන් පස්සේ මම නිහඩයි බන්.
හිතට ගොඩක් දේවල් එනවා කියන්න ඒත් ඒවා කමෙන්ට් කරන්න බෑ නේ කෑල්ල බලන නිසා.
මගේ කරුම වෙලාවට කෑල්ල කිරියට එද්දි අර ත්රේඩ් එක හෝම් පේජ් එකේම තිබිලා.
පැය ගානක් කියෙව්වා බන් මට.
එකලග ගෙවල් තිබ්බානම් මට පිහියෙන් ඇනලා මරනවා එදා කෑ ගහපු විදියට.
හපෝ කියලා වැඩක් නෑ.