2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට ආදරය කියන දේ පිලිබඳව අද්දැකීම් නෑ. මචන් මම දන්නෑ මම ආදරේ කරන කෙල්ල බඩුවක් වුනත් මට කමක්නෑ.. මම ඒ කෙලට ආදරය කරනවානම් එයා මොන තත්වෙන් ඉඳියට මට කමක් නෑ .. මගේ හිතට ඇල්ලුවොත් මම ඒ කෙල්ලව එතනින් ගොඩ අරගෙන පුලුවන් තරම් උඩට ගන්නවා. ඒකය් මගේ දැක්ක්ම ඒ අනුව බලනකොට කෙල්ලෙක් ට වුනත් ඕනම නරක කොල්ලෙක්ව ගොඩ ගන්න පුලුවන් හරියට දෙන්නට දෙන්නා ආදරේ කරනවානම්. ඔහොම වෙන්නේ කෙල්ල කොල්ලට ආදරේ නැති නිසා වෙන්නැති.. මම ආයෙත් කියන්නේ ඒ අය්යාට තව කෙල්ලෙක් හොයාගන්න කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    නුඹ නාඩන් සෝමේ...... :rofl: ඊයේ ගේම ඉල්ලුවානේ අනිත් උන්ගේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ කියලා..... අද තොගේ ත්‍රෙඩ් එක කාලා තමා යන්නේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    සෝමෙයගෙ කටහඬ වෙනස් වෙලානෙ, ඉස්සර බබා වගේ ස්වීට් වොයිස් එකක් තිබුනෙ, දැන් ජංබු ගහෙන් වැටිලද කොහෙද:dull:

    :rofl::P එදා මෙහේ එද්දි කාර් එකෙන් බිමට බහිද්දි නම් ඕකා වැටෙන්න ගියා..... :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම කට්ටා;13432655 said:
    මට ආදරය කියන දේ පිලිබඳව අද්දැකීම් නෑ. මචන් මම දන්නෑ මම ආදරේ කරන කෙල්ල බඩුවක් වුනත් මට කමක්නෑ.. මම ඒ කෙලට ආදරය කරනවානම් එයා මොන තත්වෙන් ඉඳියට මට කමක් නෑ .. මගේ හිතට ඇල්ලුවොත් මම ඒ කෙල්ලව එතනින් ගොඩ අරගෙන පුලුවන් තරම් උඩට ගන්නවා. ඒකය් මගේ දැක්ක්ම ඒ අනුව බලනකොට කෙල්ලෙක් ට වුනත් ඕනම නරක කොල්ලෙක්ව ගොඩ ගන්න පුලුවන් හරියට දෙන්නට දෙන්නා ආදරේ කරනවානම්. ඔහොම වෙන්නේ කෙල්ල කොල්ලට ආදරේ නැති නිසා වෙන්නැති.. මම ආයෙත් කියන්නේ ඒ අය්යාට තව කෙල්ලෙක් හොයාගන්න කියලා

    eath mchn ohoma kello hithanne nh ekai prashne api hithnwa wage hithuwoth kochchra lassnata adrea karanna pulwuanda :dull:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහෙදෝ යන නපුන්සකයෙක් අදත් රේඩියෝව අහන්න ඇවිත් වගේ,
    මම රේඩියෝ අහනවාට අකමැති නම් කියපල්ලා බං , අනේ මන්දා උඹලාත් නපුන්සකයෝ වගේ මේ වගේ වැඩ කරද්දි අපිටත් එපා වෙනවා බං අනේ මන්දා. මුට හොර ගිණුමකුත් තියෙනවා කියලා පෙන්නන්න වෙන්න ඇති එකම විදියට රෙප් දිලා තියෙන්නේ අනේ මන්දා .

    reputation_neg.gif
    2012 Sep 15 - ElaKiri... 09-15-2012 08:18 PM කටින්ද ඔය කතා කරන්නේ ? :P නැත්තන් පුකෙන්ද ? :rofl: part III
    reputation_neg.gif
    2012 Sep 15 - ElaKiri... 09-15-2012 08:14 PM කටින්ද ඔය කතා කරන්නේ?:P නැත්තං පුකෙන්ද?:rofl:
     
    Status
    Not open for further replies.