2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔන්න සොමේ අය්යේ උබ මට rock ඉල්ලන්න අවසර දීලානේ තියෙන්නේ. ලංකාවේන් මෙතෙක් බිභිවූ හොදම rock band eke,හොදම සින්දුව මට ඕනේ නෙම්සීස් band එකේ චකිතය song එක මේක මම ඉල්ල්න්නේ අපේ .......123 bro වෙනුවෙන් ......123 උබට ජයම වේවා
ikmanata:frown::frown::frown:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    අවුලක් නෑ බං මම නිකමට හිතුවා උඹට මිටර් වේලා නැතිව ඇති කියලා එකයි බං මම මතක් කලේ.

    සිරාවට බන් මේ දවස් වල පට්ට විදිහට බිසී වෙලා හිටියෙ තාත්තගෙ වැඩ වගේකට, දවස කවදද කියලවත් මතක නෑ
    :dull::baffled:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොහොමද බන් ඌට එච්චර රෙප් පවර් එකක් හම්බ වුනේ? බස් තියන නිසාද? :dull:

    ඌ මගින් ගෙන් ගසා කන ඉතුරු රුපියල රුපියල ගාණ එකතු කරලා වෙන්න ඇති බං අනේ මන්දා.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    DSLR කියන්නේ මොකක්ද කියලාවත් මම දන්නේ නෑ.... මගේ තියෙන්නේ සෝනි සයිබර්ෂොට් එකක්....... :yes:
    අපිට නම් පොටෝ වදිනවනම් චයිනීස් ෆෝන් එකේ කැමරා එකත් හොදයි. මොන DSLR ද.

    :D:D:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    සිරාවට බන් මේ දවස් වල පට්ට විදිහට බිසී වෙලා හිටියෙ තාත්තගෙ වැඩ වගේකට, දවස කවදද කියලවත් මතක නෑ
    :dull::baffled:

    හ්ම්, අපිත් එහෙමයි බං අද නම් ඒ තරම් වැඩ සෙට් වුනේ නෑ, ඒ හින්දා දවල් වෙද්දි බොරින් වේලා හිටියේ බං අනේ මන්දා.
     
    Status
    Not open for further replies.