2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
dFFQ3.jpg


6iPfX.png


QwZV2.png


OBPbm.png



* This is recommended!


Listen from Mobile Phones:http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u

Also you can listen via the chat bar

EEIiB.png
 

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සුන්දර මැනික ගමේ මාලා...
    ගන්දර ‍ගමේ ඉපදුනා..
    ගින්දර සේම එළිය වීලා...
    මගෙ හදේ දැල්උනා..
    :love:

    මට මේ සින්දුව යනකොට ඇහෙන්නේ
    සුන්දර මැනික ගමේ මාලා කියන ඒක සුන්දර මැනික ගමේ නාලා කියල ලොල්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මේ සින්දුව යනකොට ඇහෙන්නේ
    සුන්දර මැනික ගමේ මාලා කියන ඒක සුන්දර මැනික ගමේ නාලා කියල ලොල්
    :rofl::rofl:

    ලොල්.. ඒක ඇහෙන්නෙ එහෙම තමයි.. :yes::D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    අද විතරයි බං නිවාඩුවක් තියෙන්නේ අපිට, ඉතින් දැන් ෆිල්ම් එකක් බලලා රෑට සෙට් වෙන්නම්, එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා බං සොමේ, උඹත් අනේ මන්දා, ඊයේ ඉදලා නිදි මරාගෙන මෙතන නේ, අනේ මන්දා උඹත්. එළ බං උඹටත් ජය.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට මේ සින්දුව යනකොට ඇහෙන්නේ
    සුන්දර මැනික ගමේ මාලා කියන ඒක සුන්දර මැනික ගමේ නාලා කියල ලොල්


    ayiyada kanata gahuwe kan ahennen athi wendama?:P
     
    Status
    Not open for further replies.