2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මචන්ලා උඹලා පාවිච්චි කරන Mp3 Cutter එකක් කියපල්ලා කෝ, වැඩිය ලොකු සයිස් නැති පොඩි එකක් නම් වැඩිය හොදයි බං, පුලුවන් නම් Link එකත් දිපල්ලා බං.
    පොඩි පොඩි වැඩ කරන්න නම් windows movie maker එකෙන් පුලුවන්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්චිලි චිලි චිල්ල මලේ යා....... :love::love:

    මේ ගීතය දුන්නට ගොඩක් ස්තූතියි සෝමෙ අයියා...

    මේ ගීතය අහන්න මං මේ වෙලාවෙ මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැම දෙනාවම එකතු කර ගන්නවා...

    කට්ටි එකතු වෙලා කියමු... :yes::love:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී...
    කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී.. :love:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්චිලි චිලි චිල්ල මලේ යා....... :love::love:

    මේ ගීතය දුන්නට ගොඩක් ස්තූතියි සෝමෙ අයියා...

    මේ ගීතය අහන්න මං මේ වෙලාවෙ මේ ත්‍රෙඩ් එකේ ඉන්න හැම දෙනාවම එකතු කර ගන්නවා...

    කට්ටි එකතු වෙලා කියමු... :yes::love:

    කැරකිලා :yes::yes::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුන්දර මැනික ගමේ මාලා...
    ගන්දර ‍ගමේ ඉපදුනා..
    ගින්දර සේම එළිය වීලා...
    මගෙ හදේ දැල්උනා..
    :love:
     
    Status
    Not open for further replies.