sirawata ban dawal peyak withara nawathuna power cut welaමම කට්ටා;13437384 said:අනේ පලයන් බන් බොරු කියන්න එපා.
. මම අද දවලුත් එලකිරි එක පැත්තෙ ආවනේ බන්...
සිරාවටම ඊයෙ ඉඳන්ද නෑනේ
මම කට්ටා;13437356 said:මොනව්ද බන් උඹලා හිතුන හිතුන වෙලාවට මෙතන බජව් දාන්නේ..
කලින් කියපන්කෝ නැත්නම් මට කෝල් එකක් දාලා කියපන් මෙන්න නම්බර් එක
077611671?





ඔය නම්බර් එක ගිහින් දීපන් මෝහිනීට...![]()





මම කට්ටා;13437447 said:සෝමේ අය්යේ මට දෙන්නකෝ,
''පුංචි හැඩකාරියේ විහඟ ගීතෙන් ගැයූ''
කියන සිංදුව


sirawata ban dawal peyak withara nawathuna power cut wela

shaaa shook bayila eka![]()