2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොරි භාගේ මට දුන්නත් හුටපටේ
    මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු පුසා;13437836 said:
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුකුරුත්තන් මොත්තෙ නතිං පිස්සු පීකුදු
    අද සෙට් වෙන අපෙ සෙට් බොක්ක පිරිසිදු
    එල කොර ෆුන් මරිසි ඩයල් කට්ට කා හැදූ
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ......

    ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
    අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හන්ගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ලල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක

    ඇඬෙනව තනි ඇහැට දැකල නටන නටිල්ල
    පට්ට මැක්සා කොර මුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆූල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල

    වරක නොතින් වැල සම්තිං අතේ ඇදි ටැටූ
    ගොජබි ඩයල් පොර ටෝකිං බදාගෙන පුටු
    සිංහ නද බලු ඇක්ටිං නැතුව ඔහෙ හිටු
    අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බටු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...
    පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
    අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....ශේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෑන්කූ සෝමේ...
    ඉල්ලපු සින්දු ඔක්කොම වගේ දුන්නා...

    අනිවා ලබන සතියෙත් එනවා මචං..
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු පුසා;13437876 said:

    ආ සෝමෙ අයියලා ගොඩ්ඩායි... :rofl::rofl:

    හැබැයි මුං ඔක්කොම ලෝ කොලිටි වර්ශන් ද කොහෙද..
    ජෙනුයින් සෝමෙ අයියා ෆුල් එච් ඩී 1080 පී :rofl::rofl::rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ සෝමෙ අයියලා ගොඩ්ඩායි... :rofl::rofl:

    හැබැයි මුං ඔක්කොම ලෝ කොලිටි වර්ශන් ද කොහෙද..
    ජෙනුයින් සෝමෙ අයියා ෆුල් එච් ඩී 1080 පී :rofl::rofl::rofl:


    ekenma ekenma mun kabbo
     
    Status
    Not open for further replies.