2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට බීට් එක මචං... අපි නටමූ :rofl:
    tumblr_l7qse5wJZ31qaqggd.gif

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බජව් කාමරේ සෝමෙගෙ බජව් කාමරේ....
    එව්රි සැටඩෙ එළකිරි එකෙ අපි සෙට් වෙන්නේ... :yes::yes::rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම අහගෙන ඉන්නේ මචං,ත්‍රෙඩ් එකෙන් එලියේ හිටියට
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ල දාලා යන්න ගිහිං නැද්ද ආදරේ...
    කරදර මකලා දාන මේක කාමරේ... .


    බජව් කාමරේ සෝමෙගෙ බජව් කාමරේ....

    බජව් කාමරේ සෝමෙගෙ බජව් කාමරේ....
    බජව් කාමරේ සෝමෙගෙ බජව් කාමරේ....
    එව්රි සැටඩෙ එළකිරි එකෙ අපි සෙට් වෙන්නේ... :yes::yes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්....
    මං ආස කරන මැණික් කැටේ නිල්.........
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්...
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්... :love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැන්ඩියා තමයි ආයෙ වැඩේ කාලා ඇත්තෙ...
    ඌ කිව්වත් එක්ක නෙහ් එළියෙ වැඩක් කියලා...
     
    Status
    Not open for further replies.