2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කැන්ඩියා තමයි ආයෙ වැඩේ කාලා ඇත්තෙ...
    ඌ කිව්වත් එක්ක නෙහ් එළියෙ වැඩක් කියලා...

    සංකල්ප අයියේ
    මං දවසක් කිව්වා ඔයාට
    සස්ලිට් අයියගෙයි කිබුලා අයියගෙයි ෂෝ එක ගැන නිසදැසක් ලියන්නකෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකල්ප අයියේ
    මං දවසක් කිව්වා ඔයාට
    සස්ලිට් අයියගෙයි කිබුලා අයියගෙයි ෂෝ එක ගැන නිසදැසක් ලියන්නකෝ
    ඒ ශෝ දෙකම දිග.. නිසදැසක් වගේ නෙහ් මල්ලි.... බොක්කටම වදිනවා..
    ඒ ගැන ආයෙ මොනවා ලියන්නද මං... කියන්න ඕන ඕක්කොමයි.. ලියන්න ඕන ඔක්කොමයි එයාලම කරනවා.. අපිට තියෙන්නෙ අහං ඉන්න..

    ඕනෙ නං සෝමෙ ගැන,බ්ලැකා ගැන,ටූ ලිට්ල් ගැන එහෙම ලියන්නං.. :yes::yes::rolleyes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒ ශෝ දෙකම දිග.. නිසදැසක් වගේ නෙහ් මල්ලි.... බොක්කටම වදිනවා..
    ඒ ගැන ආයෙ මොනවා ලියන්නද මං... කියන්න ඕන ඕක්කොමයි.. ලියන්න ඕන ඔක්කොමයි එයාලම කරනවා.. අපිට තියෙන්නෙ අහං ඉන්න..

    ඕනෙ නං සෝමෙ ගැන,බ්ලැකා ගැන,ටූ ලිට්ල් ගැන එහෙම ලියන්නං.. :yes::yes::rolleyes:

    බොක්කටම වදිනවා
    ආයිත් නියමටම
    එත් ඔයා පොඩ්ඩක් ලියන්නකෝ එකක්
    ඒක එහෙම උනොත් ලස්සනට තියෙයි :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි... පප්පා කොටු 2ක් වෙලා... එලකිරි
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොක්කටම වදිනවා
    ආයිත් නියමටම
    එත් ඔයා පොඩ්ඩක් ලියන්නකෝ එකක්
    ඒක එහෙම උනොත් ලස්සනට තියෙයි :yes:
    ඕකේ... ඒන හරියට කොටි කූඩුව ඇතුලට ගිහිං මහ කොටින්ට පේන්න මස් රාත්තලක් කනවා වගේ වැඩක් බං.. :baffled: මොකක් හරි අවුලක් තිබ්බොත් උං දෙන්නාම කියලා දෙන්න එනවා.. :yes::rofl:
    ඇත්තටම අපිට වඩා ඒ දෙන්නා ගොඩක් හැකියාව ඇති අය...

    හා හා .. මං බලන්නංකො මොකක් හරි ලියන්න... :yes::rolleyes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඕකේ... ඒන හරියට කොටි කූඩුව ඇතුලට ගිහිං මහ කොටින්ට පේන්න මස් රාත්තලක් කනවා වගේ වැඩක් බං.. :baffled: මොකක් හරි අවුලක් තිබ්බොත් උං දෙන්නාම කියලා දෙන්න එනවා.. :yes::rofl:
    ඇත්තටම අපිට වඩා ඒ දෙන්නා ගොඩක් හැකියාව ඇති අය...

    හා හා .. මං බලන්නංකො මොකක් හරි ලියන්න... :yes::rolleyes:

    හරි හරි
    ට්‍රයි එකක් දාන්නකෝ
    අපේ සෝමේ මාමටත් ලියන්න :D
    බයිලා සෝමේ කියලා
    ඒක නම් නියමට ලියන්න පුළුවන් වෙයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බර බරේ දැම්මේ නෑ
    Rex921 තමා මුලින් කිව්වේ
    මාත් කිව්වා
    ඒකට ඩෝන් ගිහින්ද කොහෙද?:yes::D
    එපා උනත් හෙට ඕනෑ වේවී...
    නාවොත් ඔයාට තරහ හිතෙයි...
    ආඩම්බර වී තැවෙන්න වෙයි
    ඔව් අඩ අඩ දුක් වී හිටින්න වෙයි....
    උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි....
    හිතා මතා මේ කියන්නෙ මං...

    අනක් ගුනක් නැති කමින් ලොවේ....
    දෙනෝ දහක් කරදරේ වැටේ....
    විලක් ගලා හෙට ගගක් හැදේ....
    කුඩා පැලෙන් මහ ගහක් හැදේ.....
    ඔව්වා හොද නෑ.... ඇගට ගුන නෑ....
    ගෑනුන්ගේ නුවනේ හැටී........:yes::yes::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි
    ට්‍රයි එකක් දාන්නකෝ
    අපේ සෝමේ මාමටත් ලියන්න :D
    බයිලා සෝමේ කියලා
    ඒක නම් නියමට ලියන්න පුළුවන් වෙයි
    බයිලා සෝමෙ ගැන ඊයෙ බයිලා එකක් ලිව්වා. කියෙව්වෙ නැද්ද ?
    ටූ ලිට්ල් ගැනත් පහුගිය දවසක එකක් ලිව්වා.. :):cool::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එපා උනත් හෙට ඕනෑ වේවී...
    නාවොත් ඔයාට තරහ හිතෙයි...
    ආඩම්බර වී තැවෙන්න වෙයි
    ඔව් අඩ අඩ දුක් වී හිටින්න වෙයි....
    උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි....
    හිතා මතා මේ කියන්නෙ මං...

    අනක් ගුනක් නැති කමින් ලොවේ....
    දෙනෝ දහක් කරදරේ වැටේ....
    විලක් ගලා හෙට ගගක් හැදේ....
    කුඩා පැලෙන් මහ ගහක් හැදේ.....
    ඔව්වා හොද නෑ.... ඇගට ගුන නෑ....
    ගෑනුන්ගේ නුවනේ හැටී........:yes::yes::lol::lol:

    11.gif

    ගෑනුන්ගේ නුවනේ හැටී.......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුසුමි ලතා රේනු ලතා එක්ක කථාවෙන් හෙමින් හෙමින් ලිද වෙත යනවා...
    මමත් ඉතිං ශේප් එකේ සදළු තලාවේ...ලතාලාට බැළුම් හෙලනවා... :rofl::rofl::love:
     
    Status
    Not open for further replies.