කැන්ඩියා තමයි ආයෙ වැඩේ කාලා ඇත්තෙ...
ඌ කිව්වත් එක්ක නෙහ් එළියෙ වැඩක් කියලා...
ඒ ශෝ දෙකම දිග.. නිසදැසක් වගේ නෙහ් මල්ලි.... බොක්කටම වදිනවා..සංකල්ප අයියේ
මං දවසක් කිව්වා ඔයාට
සස්ලිට් අයියගෙයි කිබුලා අයියගෙයි ෂෝ එක ගැන නිසදැසක් ලියන්නකෝ



ඒ ශෝ දෙකම දිග.. නිසදැසක් වගේ නෙහ් මල්ලි.... බොක්කටම වදිනවා..
ඒ ගැන ආයෙ මොනවා ලියන්නද මං... කියන්න ඕන ඕක්කොමයි.. ලියන්න ඕන ඔක්කොමයි එයාලම කරනවා.. අපිට තියෙන්නෙ අහං ඉන්න..
ඕනෙ නං සෝමෙ ගැන,බ්ලැකා ගැන,ටූ ලිට්ල් ගැන එහෙම ලියන්නං..![]()

ඕකේ... ඒන හරියට කොටි කූඩුව ඇතුලට ගිහිං මහ කොටින්ට පේන්න මස් රාත්තලක් කනවා වගේ වැඩක් බං..බොක්කටම වදිනවා
ආයිත් නියමටම
එත් ඔයා පොඩ්ඩක් ලියන්නකෝ එකක්
ඒක එහෙම උනොත් ලස්සනට තියෙයි![]()
මොකක් හරි අවුලක් තිබ්බොත් උං දෙන්නාම කියලා දෙන්න එනවා.. 



ගිෆ් දැම්මා කියලා කට්ටිය බර බරේ දැම්මා නේද ,![]()


ඕකේ... ඒන හරියට කොටි කූඩුව ඇතුලට ගිහිං මහ කොටින්ට පේන්න මස් රාත්තලක් කනවා වගේ වැඩක් බං..මොකක් හරි අවුලක් තිබ්බොත් උං දෙන්නාම කියලා දෙන්න එනවා..
ඇත්තටම අපිට වඩා ඒ දෙන්නා ගොඩක් හැකියාව ඇති අය...
හා හා .. මං බලන්නංකො මොකක් හරි ලියන්න...![]()

එපා උනත් හෙට ඕනෑ වේවී...බර බරේ දැම්මේ නෑ
Rex921 තමා මුලින් කිව්වේ
මාත් කිව්වා
ඒකට ඩෝන් ගිහින්ද කොහෙද?![]()




බයිලා සෝමෙ ගැන ඊයෙ බයිලා එකක් ලිව්වා. කියෙව්වෙ නැද්ද ?හරි හරි
ට්රයි එකක් දාන්නකෝ
අපේ සෝමේ මාමටත් ලියන්න
බයිලා සෝමේ කියලා
ඒක නම් නියමට ලියන්න පුළුවන් වෙයි



එපා උනත් හෙට ඕනෑ වේවී...
නාවොත් ඔයාට තරහ හිතෙයි...
ආඩම්බර වී තැවෙන්න වෙයි
ඔව් අඩ අඩ දුක් වී හිටින්න වෙයි....
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි....
හිතා මතා මේ කියන්නෙ මං...
අනක් ගුනක් නැති කමින් ලොවේ....
දෙනෝ දහක් කරදරේ වැටේ....
විලක් ගලා හෙට ගගක් හැදේ....
කුඩා පැලෙන් මහ ගහක් හැදේ.....
ඔව්වා හොද නෑ.... ඇගට ගුන නෑ....
ගෑනුන්ගේ නුවනේ හැටී........![]()

