

මට සින්දුවක් ඕනෙ...
මට දෙන්න අමරසිරි පීරිස් මහත්මයාගෙ හන්තානට පායන සද ගීතය..
මේ වෙලාවෙ එළකිරි රේඩියෝ එක කරන අයවත් (ටීම් එක ) අහන අයවත් , විශේෂයෙන්ම පැය විසි හතරකටත් වඩා රේඩියෝ එක කරගෙන ගිය සෝමෙ අයියා ඇතුළු පිරිසව එකතු කර ගන්නවා...![]()

oyata special HI
මේ මගුල ඉවරයක් නැතිව ඉස්සරහට යනවා. කෙල්ලගෙ ඇක්සන්ට් එක නම් පට්ට (චාටර්)![]()


මම කට්ටා;13439328 said:අපෝ ඕකනම් බලන්න එපා අර මොකක්ද එක අල්ල ගත්ත වගේ වෙය්
මේක බලලා ඉවර කරන්න බෑ![]()
මේ මගුල ඉවරයක් නැතිව ඉස්සරහට යනවා. කෙල්ලගෙ ඇක්සන්ට් එක නම් පට්ට (චාටර්)![]()
මම කට්ටා;13439357 said:හලෝ පුංචි නගා කොහොමද ඔයාට මම හිතුවා ඔයා මාත් එක්ක තරහා ඇති කියලා