2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
its my style මචන් මට ඕනේ indrachapa ගේ සිංහයෝ song එක.මේක මම ඉල්ලන්නේ අපේ ek රොක් අහන කොල්ලෝ ටික වෙනුවෙන්:yes::yes::yes::yes:.
ඒවගේම අපේ ක්‍රිකට් ටීම් එකට මම විශ් කරනවා මේ පාර t20 cup එක ලංකාවේම තියගන්න හැකි වෙන්න කියලා:D:D:D.
ඇත්තටම මට මේ සින්දුව අහනකොට ඉන්දිය කාරයෝ මරන්න තරම් ෆීල් එක එනවා සිරාවටම:P:P:Pකොහ්මහරි ඉන්දියන් කාරයන්ටම ගහලා කප් එක උස්සමු:angry::angry::angry:.පීන්තූරය සදහා පූර්න අනුග්‍රහය pink panther සොයුරාගෙනි:yes::yes::yes:.

430367_350960421648625_1557960241_n.jpg
:rolleyes::rolleyes:rcccc is here:rolleyes::rolleyes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya songs illanne nedda

    සනීප නෑලු නේද? ඉක්මනට ම හොඳවෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!!!

    ඒක තමයි සිංදු ඉල්ලනව ද නැද්ද කියල තමයි මේ කල්පනා කළේ. :rolleyes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    උබ රික්වෙස්ට් එකක් ඉල්ලන කියපු නිසාම ඔන්න මං ඉල්ලනවා :P
    "දිපන් හින්දි සින්දුවක් "Singam Movie eke Sathiya කියන එක

    මෙකට එකතු කරගන්නවා..
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,
    AWRORA,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Supun.,Somapaala,Chanjim akki,kellsupun,Kemith,ItsMyStyle aiya,pubudukalhara malli,Rooshan2008,sasliit,Fire Eye,Agreesha akka,lakshithalcr,GihanGTR,DJGamaya,Malkavi aiya, Anju_r,kandya,~Titi~,Sayu1111,Mr.chachi,0716aravinda,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,DathKibula aiya,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො :P