2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    heta itin hena kattiyak set wenawane
    oya set ekama ekathuwela oka patta gahai heta:P
    heta ara aluth gedarata gewadinawane

    ehema da? ehenum ithin yaaluvo, naadayo ehema enava athine. ela ela mage unusum subapathum malli :D aluth nivase siyaluma katauthu sarthaka velaa sathutin inna labeeva kiyala parthana karanava!!!!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන්ලා මම යන්වා....සුභ රත්‍රියක් වේවා...:confused:
    ඔන්න මගේ ටෑග් 2ක අයින් කරා ඔනේ එක්කේනේක් ගන්න..:rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං කිවුවෙ ආදරයේදි බොළඳ වීම කියන දේ නෙමෙයි. ඒක ඕනම කෙනෙක් ආදරේදි වෙන දෙයක්.

    මං කිවුවෙ හැමෝම ගාව ළමයෙක් ඉන්නව. ඒ කියන්නෙ ළමා හැඟුම් තියෙනව ඕන කෙනෙක් ගාව. ළමා සිතුවිලි තියනව. සමහරවිට ආදරය කරද්දි ඒවගේ ඒව පේනව ඇති අනිත් අයගෙ.
    අන්න එහෙම තෙරෙන්න කියහන්කෝ අයියේ එල එල:D:D.
    ආදරය කරද්දී අර ලමා ගතිගුන ඉස්මතුවෙනවා හුගක් වෙලාවට:yes::yes: