ඔන්න මමත් ආවා.....
(ආවා කලින් වැඩිද මන්දා...)
මචන්ලා මම යන්වා....සුභ රත්රියක් වේවා...
ඔන්න මගේ ටෑග් 2ක අයින් කරා ඔනේ එක්කේනේක් ගන්න..![]()
sirawatamada kiyanneකියවල බලපන් අරක, ඒකි මට කැමති නෑ![]()
මම කට්ටා;13440588 said:අය්යෝ ඔයත් ගියාද?
hi nanga![]()
eka themunoth awul ne bankuttama athata aragena ne uba madinne![]()
ඔන්න මමත් ආවා.....
(ආවා කලින් වැඩිද මන්දා...)
මම කට්ටා;13440585 said:අහ්හ් මොනවද මේ කතා
මට චූ කරන්න බැරිනම් ඉතින් කාටද පුලුවන්
බබෝ..
![]()
![]()
.
sirawatamada kiyanne
apita adare karana kellekutai ban api adare karanna one
nethuwa api adare karath apita adare nokarana kenekuta newei
![]()
![]()
එලකිරි...
ජය වේවා![]()


අක්කලා දෙන්නා fb ගියා නේද හොදම වැඩේ තොටමම කට්ටා;13440565 said:උඹ දන්නවනේ බන් අපේ ගෙදර තත්ත්වය


හෙට දවල්ට අවතාරේ හදන්නම්
ඔන්න මමත් ආවා.....
(ආවා කලින් වැඩිද මන්දා...)


තව් ටිකක් පරක්කු වෙලා වරෙන් මීට පස්සේ

.අන්න එහෙම තෙරෙන්න කියහන්කෝ අයියේ එල එල.
ආදරය කරද්දී අර ලමා ගතිගුන ඉස්මතුවෙනවා හුගක් වෙලාවට![]()
ඔව් එහෙම වෙනව ඇති තමයි මොකෝ මං දැකල තියෙනව කට්ටිය ඒ වගේ හැසිරෙනව 

thanks ayye
hithe thibba lokuma heenayak thamai heta sebe wenne

එළකිරි බයිලා ගෙනාවා එළකිරි බයිලා...
රේඩියො එක අහන ගමන් කියනෙමි බයිලා...
ඔය කට්ටිය අපෙ කියන කරන දේවල් බලලා..
අහගන්නකො රසබර ඇග නැටවෙන බයිලා...
ඉස්ටයිල් එක මොකක් උනත් ඒක උගෙ තමා....
ඉට්ස් මයි ස්ටයිලා ගැන කියමි අද මෙමා....
ඉට්ස් මයි ස්ටයිලා ගැන කියමි අද මෙමා....
ඉස්ටයිල් එක මොකක් උනත් ඒක උගෙ තමා....
රේඩියො එක ලස්සනටම කරගෙන යන්න....
ඉස්ටයිලට ඔබෙ සප් එක දැන් ලැබදෙන්න....
ඉස්ටයිලට ඔබෙ සප් එක දැන් ලැබදෙන්න....
රේඩියො එක ලස්සනටම කරගෙන යන්න....
ආදරේට කියන කථා බොලද උනාට....
සාගරේක ගැඹුර දැනිලා සෝමපාලට....
සාගරේක ගැඹුර දැනිලා සෝමපාලට....
ආදරේට කියන කථා බොලද උනාට....
උදේ ඉදං රෑ වෙනකං නැගිටලා ඉදලා...
අපි වෙනුවෙන් ඇයගේ දිනයම කැප කරලා...
අපි වෙනුවෙන් ඇයගේ දිනයම කැප කරලා...
උදේ ඉදං රෑ වෙනකං නැගිටලා ඉදලා...
එළි වෙනකං නිදි මරලා රේඩියො කරලා...
ටූ නංගියා ඇත අද හොදටම ලෙඩවීලා....
ටූ නංගියා ඇත අද හොදටම ලෙඩවීලා....
එළි වෙනකං නිදි මරලා රේඩියො කරලා...
ගතට සිතට සවිය අරං බේත් ගෙනල්ලා...
බීලා ආයෙ එන්නකො මේකට සුව වීලා...
බේත් .. බීලා ආයෙ එන්නකො මේකට සුව වීලා..
ගතට සිතට සවිය අරං බේත් ගෙනැල්ලා...
මල් බබාද ලක්ශිත දෝ පොස්ට් දාන්නේ...
වැඩි පරතරයක් නෑ අද කවුද දින්න්නේ...
මේකෙ..වැඩි පරතරයක් නෑ අද කවුද දින්න්නේ...
මල් බබාද ලක්ශිත දෝ පොස්ට් දාන්නේ...
එළම තමයි අපි ගහමුකො සුපුරුදු බයිලා...
අබේසිංහ ගියා නටලා හරහට වැදලා...
එච් . අබේසිංහ ගියා නටලා හරහට වැදලා...
එළම තමයි අපි ගහමුකො සුපුරුදු බයිලා...
රේඩියො අහගෙන ඉන්නකො කට්ටිය හිටලා...
ලස්සන ගී අරං ඇවිත් අද ඉස්ටයිලා.......
ම්ලලි.. ලස්සන ගී අරං ඇවිත් අද ස්ටයිලා...
රේඩියො අහගෙන ඉන්නකො කට්ටිය හිටලා...
ආලවඩන ගීත සුරල් හඩ පැතිරෙනවා....
මාල ගිරව් වගේ පෝස්ට් ගොඩක් වැටෙනවා...
මේකෙ මාලගිරව් වගේ පෝස්ට් ගොඩක් වැටෙනවා...
ආලවඩන ගීත සුරල් හඩ පැතිරෙනවා...
බයිලා ගීත අහගෙන කට්ටියම නටනවා....
මයිලෙ ඉදං ආතල් එක ඇගටම එනවා...
මයිලෙ ඉදං ආතල් එක ඇගටම එනවා....
බයිලා ගීත අහගෙන කට්ටියම නටනවා....
Eya Apita Adare Nethnamඒ වුනාට කෙනෙක්ට ආදරේ කරන්න ගත්තම එයා අපිට ආදරේ නොකලත් ඒක නවත්තන්න අමාරුයි.
