2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    545277_285519914882816_913663273_n.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    sirawatamada kiyanne
    apita adare karana kellekutai ban api adare karanna one
    nethuwa api adare karath apita adare nokarana kenekuta newei

    ඒ වුනාට කෙනෙක්ට ආදරේ කරන්න ගත්තම එයා අපිට ආදරේ නොකලත් ඒක නවත්තන්න අමාරුයි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl: ;)
    එලකිරි...
    ජය වේවා :D
    ;);)
    මම කට්ටා;13440565 said:
    උඹ දන්නවනේ බන් අපේ ගෙදර තත්ත්වය
    :(
    අක්කලා දෙන්නා fb ගියා නේද හොදම වැඩේ තොට :yes::yes::yes:හෙට දවල්ට අවතාරේ හදන්නම්:P
    ඔන්න මමත් ආවා.....:D:D:D
    (ආවා කලින් වැඩිද මන්දා...:rofl::rofl:)

    :yes::yes::yes:තව් ටිකක් පරක්කු වෙලා වරෙන් මීට පස්සේ:yes::yes::yes:.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එහෙම තෙරෙන්න කියහන්කෝ අයියේ එල එල:D:D.
    ආදරය කරද්දී අර ලමා ගතිගුන ඉස්මතුවෙනවා හුගක් වෙලාවට:yes::yes:

    ඒක‍නෙ ඉතින් තේරෙන විදියට කිවුවෙ දැන්. :D ඔව් එහෙම වෙනව ඇති තමයි මොකෝ මං දැකල තියෙනව කට්ටිය ඒ වගේ හැසිරෙනව :yes::yes:


    thanks ayye
    hithe thibba lokuma heenayak thamai heta sebe wenne

    ඒක ගොඩක් හොඳයි. කොහොමත් ගොඩක් අයගෙ සිහිනයක්නෙ ඒක. :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :rofl:

    එළකිරි බයිලා ගෙනාවා එළකිරි බයිලා...
    රේඩියො එක අහන ගමන් කියනෙමි බයිලා...
    ඔය කට්ටිය අපෙ කියන කරන දේවල් බලලා..
    අහගන්නකො රසබර ඇග නැටවෙන බයිලා...

    ඉස්ටයිල් එක මොකක් උනත් ඒක උගෙ තමා....
    ඉට්ස් මයි ස්ටයිලා ගැන කියමි අද මෙමා....
    ඉට්ස් මයි ස්ටයිලා ගැන කියමි අද මෙමා....
    ඉස්ටයිල් එක මොකක් උනත් ඒක උගෙ තමා....

    රේඩියො එක ලස්සනටම කරගෙන යන්න....
    ඉස්ටයිලට ඔබෙ සප් එක දැන් ලැබදෙන්න....
    ඉස්ටයිලට ඔබෙ සප් එක දැන් ලැබදෙන්න....
    රේඩියො එක ලස්සනටම කරගෙන යන්න....

    ආදරේට කියන කථා බොලද උනාට....
    සාගරේක ගැඹුර දැනිලා සෝමපාලට....
    සාගරේක ගැඹුර දැනිලා සෝමපාලට....
    ආදරේට කියන කථා බොලද උනාට....

    උදේ ඉදං රෑ වෙනකං නැගිටලා ඉදලා...
    අපි වෙනුවෙන් ඇයගේ දිනයම කැප කරලා...
    අපි වෙනුවෙන් ඇයගේ දිනයම කැප කරලා...
    උදේ ඉදං රෑ වෙනකං නැගිටලා ඉදලා...


    එළි වෙනකං නිදි මරලා රේඩියො කරලා...
    ටූ නංගියා ඇත අද හොදටම ලෙඩවීලා....
    ටූ නංගියා ඇත අද හොදටම ලෙඩවීලා....
    එළි වෙනකං නිදි මරලා රේඩියො කරලා...

    ගතට සිතට සවිය අරං බේත් ගෙනල්ලා...
    බීලා ආයෙ එන්නකො මේකට සුව වීලා...
    බේත් .. බීලා ආයෙ එන්නකො මේකට සුව වීලා..
    ගතට සිතට සවිය අරං බේත් ගෙනැල්ලා...

    මල් බබාද ලක්ශිත දෝ පොස්ට් දාන්නේ...
    වැඩි පරතරයක් නෑ අද කවුද දින්න්නේ...
    ‍මේකෙ..වැඩි පරතරයක් නෑ අද කවුද දින්න්නේ...
    මල් බබාද ලක්ශිත දෝ පොස්ට් දාන්නේ...

    එළම තමයි අපි ගහමුකො සුපුරුදු බයිලා...
    අබේසිංහ ගියා නටලා හරහට වැදලා...
    එච් . අබේසිංහ ගියා නටලා හරහට වැදලා...
    එළම තමයි අපි ගහමුකො සුපුරුදු බයිලා...

    රේඩියො අහගෙන ඉන්නකො කට්ටිය හිටලා...
    ලස්සන ගී අරං ඇවිත් අද ඉස්ටයිලා.......
    ම්ලලි.. ලස්සන ගී අරං ඇවිත් අද ස්ටයිලා...
    රේඩියො අහගෙන ඉන්නකො කට්ටිය හිටලා...

    ආලවඩන ගීත සුරල් හඩ පැතිරෙනවා....
    මාල ගිරව් වගේ පෝස්ට් ගොඩක් වැටෙනවා...
    මේකෙ මාලගිරව් වගේ පෝස්ට් ගොඩක් වැටෙනවා...
    ආලවඩන ගීත සුරල් හඩ පැතිරෙනවා...

    බයිලා ගීත අහගෙන කට්ටියම නටනවා....
    මයිලෙ ඉදං ආතල් එක ඇගටම එනවා...
    මයිලෙ ඉදං ආතල් එක ඇගටම එනවා....
    බයිලා ගීත අහගෙන කට්ටියම නටනවා....



    ටොප් පෝස්ටර් හැමදාමත් මල් බබා තමයි
    මම නම් තව ටිකකින් හොදටම නිදියයි
    කුරුලෑ වැඩි වන නිසා මම නම් නිදියයි
    ටොප් පෝස්ටර් හැමදාමත් බබ්යියා තමයි

    සංකපාල අයියා හැමදාමත් බයිලා කියනවා
    එයාගේ නම කවදාවත් නෑ ගෑවිලා
    අනේ එයාගේ නම කවදාවත් නෑ ලියවිලා
    මමත් ඔන්න පුළුවන් ලෙස බයිලා ලිව්වා