2012 Sep 16 - ElaKiri Radio ! -Request show with it's my style

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න එහෙනම් යන්න වෙලාවත් ඇවිල්ලා:( .its my style උබ නියෙමෙට show එක කරනවා:).
    mama katta
    sasliit
    mal baba
    blacklist memeber
    too little
    supun
    rex
    lakshithalcr
    dinusha sankalapa
    its my style
    sayu akka
    awrora
    model srilanka
    malinga ayya
    එහනම් ඔක්කොටම කිව්වා මම ගියා:yes::yes::yes:.

    එළ එළ මල්ලි.

    TC
    Good Night
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න එහෙනම් යන්න වෙලාවත් ඇවිල්ලා:( .its my style උබ නියෙමෙට show එක කරනවා:).
    mama katta
    sasliit
    mal baba
    blacklist memeber
    too little
    supun
    rex
    lakshithalcr
    dinusha sankalapa
    its my style
    sayu akka
    awrora
    model srilanka
    malinga ayya
    එහනම් ඔක්කොටම කිව්වා මම ගියා:yes::yes::yes:.
    11.gif
    සුභ රාත්‍රියක් .. වාසනාවන්ත සතියක් :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් යනවා මචන්ලා....අද මගේ ඉන්ටර්නෙට් කොච්චර ස්පීඩ් ද කියනවනම්.:dull::dull::dull:,පේජ් එකක් විනාඩි 5න් ලෝඩ් වෙන්වනෙ...:rofl::rofl::rofl::rofl:බලන්න හසන්ත ලමයෝ සිරි ලංකාවේ ආස්චර්ය...:angry::angry::angry::angry:

    ත්‍රෙඩ් එකට නාවට රේඩියෝ එක අහන් ඉන්නෙ මගේ දුකෙන්...:yes::yes::yes:සුභ රාත්‍රියක් වේවා...!!!
    :D:D:D
    එලකිරි මචන්... සුභ රාත්‍රි‍යක්...:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නෙ නෑ. පෝස්ට් දාන්න බැරි වෙයි. හෙට සෙට් වෙමු, රේඩියෝ එක අහගෙන ඉන්නෙ.
    Good night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි.
    Adios Amigos.​
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    එහෙනම් මටත් යන්න වෙලාව හරි
    හැමෝටම සුබ රැයක්
    ටූ ලිට්ල් නංගිට සුබ දවසක්
    අපේ එළකිරි රේඩියෝ ටීම් එකට මගේ උත්තමාචාරය
    එයාල මේ වගේ මහන්සි වෙන නිසානේ අපි මෙහෙම ආතල් එකක් ගන්නේ
    එහෙනම් its my style අයියා ෂෝ එක හොදටම කරන්න
    හෙට හමුවනතුරු බායි කිව්වා එහෙනම්

    අය්යෝ අය්යා යනවද? මම අර commercial bank එකේ ඇඩ් එක දැක්කා මචන්..

    සිරා සිරා කෙල්ල කැත වුනත් ආදර්ශවත් චරිතයක් තමා ඉන්නේ:yes::yes:

    එල එල ගුඩ් නයිට් මචන් අය්යේ:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න එහෙනම් යන්න වෙලාවත් ඇවිල්ලා:( .its my style උබ නියෙමෙට show එක කරනවා:).
    mama katta
    sasliit
    mal baba
    blacklist memeber
    too little
    supun
    rex
    lakshithalcr
    dinusha sankalapa
    its my style
    sayu akka
    awrora
    model srilanka
    malinga ayya
    එහනම් ඔක්කොටම කිව්වා මම ගියා:yes::yes::yes:.
    එලකිරි මචන්... සුභ රාත්‍රි‍යක්...:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න එහෙනම් යන්න වෙලාවත් ඇවිල්ලා:( .its my style උබ නියෙමෙට show එක කරනවා:).
    mama katta
    sasliit
    mal baba
    blacklist memeber
    too little
    supun
    rex
    lakshithalcr
    dinusha sankalapa
    its my style
    sayu akka
    awrora
    model srilanka
    malinga ayya
    එහනම් ඔක්කොටම කිව්වා මම ගියා:yes::yes::yes:.

    අය්යෝ බන් අය්යේ යනවද ?

    අහ්හ් එල එල එහෙනම් හෙට සෙට් වෙමු මචන්..
    මට අර අවතාරයකුත් ඕනා පුලුවන් වෙලාවක හදලා දෙන්නකෝ

    එහෙනම් අය්යාට සුභරාත්‍රියක්

    :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13441026 said:
    අය්යෝ අහුවට පස්සේ උත්තරයක් කියනවානම් ඒක ප්‍රශ්නයක්නේ අය්යේ

    :lol:

    ඕක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ උත්තරයක් තිබුණ වුණත්. හිතන්න දේකුත් නෑ. ගැටලුවකුත් නෑ. කොයි උත්තරේ දුන්නත් එකමයිනෙ :P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නෙ නෑ. පෝස්ට් දාන්න බැරි වෙයි. හෙට සෙට් වෙමු, රේඩියෝ එක අහගෙන ඉන්නෙ.
    Good night, Sweet Dreams.
    බුදු සරණයි, දෙවිපිහිටයි.
    Adios Amigos.​

    අය්යෝ උඹත් යනවද බන්..
    මටත් සමහර වෙලාවට ඇහෙන්නෑ බන්..
    එල එල යන්න ඕනමනම් පලයන්

    එහෙනම් ගුඩ් නයිට් කොල්ලාට

    :D:D:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13440962 said:
    ඔව් බන් අක්කලා ඉන්න එකය් හොඳය් බන් කන්න බොන්න ටික දෙනවා ඇඳුම් ටික මැදලා දෙනවා
    ලියන්න තියන ඒවා ලියලා දෙනවා
    මම කොච්චර බැන්නත් අක්කලා ඉන්න එක හොඳය් බන්

    අය්යලා--> ගුටි කන්න වෙනවා හිටියොත්
    මල්ලිලා--> මල වාත කට ගහගෙන එනවා
    නංගිලා--> අපෝ නැති තරමට හොඳය් මෙලෝම වැඩක් නෑ
    :frown::frown::frown::frown:මට අයියා කෙනකුත් ඉන්නවා බොල අයියලාට බැනලත් උබ අහුවෙන්න එපා.:frown::frown::frown::frown:අනේ පලයන් බන් යන්න මට නංගි කෙනක් නැති එකට මම අදටත් දුක් වෙනවා:yes::yes::yes::yes:.බ්ලැකාලට වගේ අපිට වාසනාවක් නෑ:dull::dull::dull::dull:.මල්ලිලා--> මල වාත කට ගහගෙන එනවා
    මුන් නම් නැති එකමයි හොද:yes::yes::yes:

    28 වයසනම්. මෙහෙමයි ඉතින් ඔයා කියපු ඒ පොඩි ළමයින්ගෙ සිද්ධි දකින්න තරම් කාලයක් ලැබිල නෑ.
    :yes: එල එල:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගැටළු කීපයක් තියෙනවා මටත්..
    2.gif

    පේජ් ලෝඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්...
    රේඩියෝ එක ඇහෙන්නෙම නැතුව ගියා..
    2.gif


    දැං මොනවා යනවද දන්නෑ...

    මමත් එහෙනං යන්නැයි කියලා හදන්නේ මිත්‍රවරුනි.. :rolleyes::yes:
    Its my Style හොදට ශෝ එක කරනවා.. උඹ හොදම සින්දු සෙට් එක දෙනවා කිව්ව වෙලාවෙම යන්න උන එක ගැන දුකයි..
    ඉස්සරහටත් හොදට කරන්න :D

    ඔබ සැමට සුභ සතියක් , කරන කියන වැඩ කටයුතු, ඉගෙනුම් කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා, රෝගී වූවන් නිරෝගි වේවා...:D:D
    විරසක පෙම්වතුන්ගේ ප්‍රශ්න විසදේවා.. :love:
    ආදරේ තව තව වැඩි වේවා...

    සුභ රාත්‍රියක්...
    මං යන්නං ...
    God bless u
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ උත්තරයක් තිබුණ වුණත්. හිතන්න දේකුත් නෑ. ගැටලුවකුත් නෑ. කොයි උත්තරේ දුන්නත් එකමයිනෙ :P

    හරි ඒකනම් ඇත්ත
    ඒ වුනාට අය්යේ ඔය ප්‍රශ්නය නිර්මාණය කර පු කෙනා හුගක් හිතලා තියනවා
    :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13441090 said:
    හරි ඒකනම් ඇත්ත
    ඒ වුනාට අය්යේ ඔය ප්‍රශ්නය නිර්මාණය කර පු කෙනා හුගක් හිතලා තියනවා
    :D:D:D

    වැඩක් නෑ. බලෙන් ආදරය ලබාගෙන මක් කරන්න ද? :rolleyes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම කට්ටා;13441078 said:
    good night akke



    ඔයාගේ නංගිව මම මතක් කලා කියන්න මතක ඇතිව
    එයාටත් ගුඩ් නයිට් කියන්න
    :D:D:D;):D:D:D

    nangila na mata mamai ekama nangiya ape gedara
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගැටළු කීපයක් තියෙනවා මටත්..
    2.gif

    පේජ් ලෝඩ් වෙන්නෙ ගොඩාක් හෙමින්...
    රේඩියෝ එක ඇහෙන්නෙම නැතුව ගියා..
    2.gif


    දැං මොනවා යනවද දන්නෑ...

    මමත් එහෙනං යන්නැයි කියලා හදන්නේ මිත්‍රවරුනි.. :rolleyes::yes:

    ඔබ සැමට සුභ සතියක් , කරන කියන වැඩ කටයුතු, ඉගෙනුම් කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සාර්ථක වේවා, රෝගී වූවන් නිරෝගි වේවා...:D:D
    විරසක පෙම්වතුන්ගේ ප්‍රශ්න විසදේවා.. :love:
    ආදරේ තව තව වැඩි වේවා...

    සුභ රාත්‍රියක්...
    මං යන්නං ...
    God bless u
    උඹටත් සුභ රාත්‍රි‍යක් මචන්....:D:D