මුලින් දාපු එක එඩිට් කරා
ඒක අයින් වෙලා නෑ
බුදු දහම කතාව දානකොට මං දන්නේ නෑ උබ අලුත් ගෙදරකට යනවා කියල
එහෙම නම් ඒ වගේ දෙයක් දන්නේ නෑ
මොනා උනත් සුබ පැතුම් බං
ජයෙන් ජය
කිරියෙන් පැණියෙන් ඉතිරේවා
එළ එළ...
එහෙනං මචං මේ පාර බය සහ මම කියලා කෙලින්ම දොර ඇරං ඇතුලට එන පින්තූරෙකුයි...
මරුවා සමග වාසේ කියලා එකකුයි දාමු..![]()


අපි ඉන්නවෝ....Onna mama tikak ra wela ait awa , wada wagayak tibba ban radio aha aha eka kara..
Ko kastiya
අප්පට සිරි.... සෝමේ අයියා අදත් නිදාගන්නේ නැතුව ඉන්නද කල්පනාව...![]()

ane manda ban nida ganna giyata wade hari yanne nhane, nidi matha wedi nisada manda ninda yanne naGn Tc Bye Bye Machoමමත් යනවා මචන්ලා....අද මගේ ඉන්ටර්නෙට් කොච්චර ස්පීඩ් ද කියනවනම්.,පේජ් එකක් විනාඩි 5න් ලෝඩ් වෙන්වනෙ...
බලන්න හසන්ත ලමයෝ සිරි ලංකාවේ ආස්චර්ය...
ත්‍රෙඩ් එකට නාවට රේඩියෝ එක අහන් ඉන්නෙ මගේ දුකෙන්...සුභ රාත්‍රියක් වේවා...!!!
කාලක් අනුමත වුනා නම් ඔය ප්රශ්නේ නිකම්ම විසඳේවි....ane manda ban nida ganna giyata wade hari yanne nhane, nidi matha wedi nisada manda ninda yanne na


Gn Tc Bye Bye Theruwan Saranai
එහෙනම් මටත් යන්න වෙලාව හරි
හැමෝටම සුබ රැයක්
ටූ ලිට්ල් නංගිට සුබ දවසක්
අපේ එළකිරි රේඩියෝ ටීම් එකට මගේ උත්තමාචාරය
එයාල මේ වගේ මහන්සි වෙන නිසානේ අපි මෙහෙම ආතල් එකක් ගන්නේ
එහෙනම් its my style අයියා ෂෝ එක හොදටම කරන්න
හෙට හමුවනතුරු බායි කිව්වා එහෙනම්
වල් බබාට මගෙනුත් සුභ පැතුම් !
(සුභ පැතීමට ප්‍රමාද වීම පිලිබඳ මගේ බලවත් කණගාටුව.... අද මගේ internet connection එක පට්ටම speed නේ..)

Gn Tc Bye Bye Machoඔන්න එහෙනම් යන්න වෙලාවත් ඇවිල්ලා.its my style උබ නියෙමෙට show එක කරනවා
.
mama katta
sasliit
mal baba
blacklist memeber
too little
supun
rex
lakshithalcr
dinusha sankalapa
its my style
sayu akka
awrora
model srilanka
malinga ayya
එහනම් ඔක්කොටම කිව්වා මම ගියා.
කාලක් අනුමත වුනා නම් ඔය ප්රශ්නේ නිකම්ම විසඳේවි....![]()
Gn Tc Bye Byeත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නෙ නෑ. පෝස්ට් දාන්න බැරි වෙයි. හෙට සෙට් වෙමු, රේඩියෝ එක අහගෙන ඉන්නෙ.
Good night, Sweet Dreams.
බුදු සරණයි, දෙවිපිහිටයි.
Adios Amigos.
Gn Tc Bye ByemAmath yanawa yaluwane hamadenatama suba rathriyak