~Rotherham Circuit meet 2012~

UBsiripala

Member
Jun 14, 2010
302
26
0
lassana photo tikak. detalis danna aya gena dannam ..

523192_10151230169394515_1231965006_n.jpg

Shrian samual

308289_10151230169144515_251430816_n.jpg

Suraj Perera & Ned Danial

252405_10151230168924515_1511848773_n.jpg

Ramal Pathirathna

577058_10151230168584515_990647486_n.jpg

Jadne Gunawardane

540152_10151230167884515_1932031362_n.jpg

Prabath Peiris

156222_10151230167934515_751151323_n.jpg

545631_10151230169669515_1272018374_n.jpg

Shrian Samual

377270_10151230169729515_2007817182_n.jpg

Maduranga caldera

377739_10151230169529515_1177229936_n.jpg

Yohan Waduge

253000_10151230171854515_221927203_n.jpg

264240_10151230171899515_752258588_n.jpg

251116_10151230171949515_177946759_n.jpg
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ටයි බං.. රෙප් +8
    උඹ ගනිපු පිංතූර නම් වෝටර් මාක් එකක් දැම්මා නම් වටිනවා මචං.. නැත්නම් වෙන එකෙක් ඕකෙ අයිතිකාරයා වෙනවා සුවර්..:yes:

    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    අඩෝ පට්ටයි බං.. රෙප් +8
    උඹ ගනිපු පිංතූර නම් වෝටර් මාක් එකක් දැම්මා නම් වටිනවා මචං.. නැත්නම් වෙන එකෙක් ඕකෙ අයිතිකාරයා වෙනවා සුවර්..:yes:

    echchara hithuwe naa ban.:baffled::baffled:

    cam eke thiyenawa ban thawa patta tikak a tika danna widihak naa cable eka missing.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    echchara hithuwe naa ban.:baffled::baffled:

    cam eke thiyenawa ban thawa patta tikak a tika danna widihak naa cable eka missing.
    අඩේ අපරාදේ බං.. චිප් රීඩර් එකක් හරි හොයාගෙන අපලෝඩ් කරපන්.. ඒකට වෝටර්මාක් දාපන් මතක ඇතුව.. මචං මේ මම නොදන්නකමට අහන්නෙ.. දැන් ඔතන තියෙනවනේ 600cc, 999cc, 1000cc බයික් සෙට් එකක්ම.. ඉතින් ඕවා පදින්න තහනම්නේ අපිට නම්.. පොලිස් මාමලාට අහුවෙනවනේ.. එයාලට අවුලක් නැද්ද ඔය බයික් පාරෙ පැද්දට..? ඒ ගැන කියපන්කො මචං..:yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    අඩේ අපරාදේ බං.. චිප් රීඩර් එකක් හරි හොයාගෙන අපලෝඩ් කරපන්.. ඒකට වෝටර්මාක් දාපන් මතක ඇතුව.. මචං මේ මම නොදන්නකමට අහන්නෙ.. දැන් ඔතන තියෙනවනේ 600cc, 999cc, 1000cc බයික් සෙට් එකක්ම.. ඉතින් ඕවා පදින්න තහනම්නේ අපිට නම්.. පොලිස් මාමලාට අහුවෙනවනේ.. එයාලට අවුලක් නැද්ද ඔය බයික් පාරෙ පැද්දට..? ඒ ගැන කියපන්කො මචං..:yes:

    ow ban reader ekakin danna thamai dan hithan inne. :)

    hehehe godak ewunta connections thiyenawa ban. anika yestrday ewa ethanta genata awulak naa ban. are padiddi shape eke padinna ona.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow ban reader ekakin danna thamai dan hithan inne. :)

    hehehe godak ewunta connections thiyenawa ban. anika yestrday ewa ethanta genata awulak naa ban. are padiddi shape eke padinna ona.

    එලස්.. පික් ටික ඉක්මනට දාපන්..

    ඒකනේ මචං මාත් බැලුවෙ.. අපි පැද්දොත් ඉතින් බයික් එකට බායි කියන්න තමා වෙන්නෙ..:D 1000cc එකක් කීයක් විතර වෙනවද බං..?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    එලස්.. පික් ටික ඉක්මනට දාපන්..

    ඒකනේ මචං මාත් බැලුවෙ.. අපි පැද්දොත් ඉතින් බයික් එකට බායි කියන්න තමා වෙන්නෙ..:D 1000cc එකක් කීයක් විතර වෙනවද බං..?

    eken ekata wenas ban aduma ekak 8.5 paninawa.
    ara mulinma thiyena BMW eka 65laks withara watinawa. :dull: