ඉන්දියාවේ පූනම් හෙලි උනේ
ඉන්දියාව දිනවන්නයි
ලංකාවේ ගයේශා අඩ උනේ
ලංකාව දිනවන්නයි
ඉන්දියාවේ පූනම් හෙලි උනේ
ඉන්දියාව දිනවන්නයි
ලංකාවේ ගයේශා අඩ උනේ
ලංකාව දිනවන්නයි







අන්න නියමයි. දැන් ඉතින් කවුරු හරි මෙයා "ලංකාවෙ ජාතිකත්වයට අවනම්බු කරනවා" කියන්න. ඇයි ඉතින් ලංකාවෙ ජාතික කොඩිය එහාපැත්තෙ කොටට කොටේ ඇඳගෙන ඉන්නවනෙ!
අනේ අපි නං ඉතිං මෙයා තරං හොට් නැති එකේ කවුරු හරි ඔහොම කියල ගහගන්නකල් ඉස්සො වඩේ ටිකකුත් අරං ඇවිත් බලන් ඉන්නව චියර් පාරක් දෙන්න.....![]()


