2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13451798 said:
    techbuzzsl-1.gif



    :Dඔන්න මගේ උණුසුම් සුභ පැතුම් අය්යාට:D

    Thankss Katta
    1.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන බම්බුවට ඔ‍ය කෙහෙල්මල් හදනවද දන්නේ නෑ.... හදන එවුන්ට වැඩකුත් නෑ.... අපිට වැඩකුත් නෑ.....:angry::angry:
    තමන් ගේ ඔරිජිනල් එකෙන් කියන්න තියන දේ කියන්න තරම් කොන්ද පණ නැති ******* ගේ ******* නේහ් බං........!!!
    පංචස්කන්දේ තිබුණට කශේරුව නෑ..............:angry::angry::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13451804 said:
    එතකොට යකෝ උන් දෙන්නට ටැග් එකය් උඹට ටැග් දෙකය්
    එහෙම තමයි යකෝ යාලු ෆිට් එක:yes::yes::yes:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    කොහොමත් ඉල්ලුවත් දෙන්න විදියක් නෑ කෙල්ලේ, ඇති යාන්තම් කියලාවත් කර ගන්න බැරි දෙයක්, ඉතින් කෙල්ලේ, උඹ ඇයි මේ අද කොණ්ඩේ කඩාගෙන චිත්තයකුත් ඇදන්.
    awrudu kumarita yanna...............:angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට ඕනේ රකිතගේ අදුරු අහසක රැ කැටයම් කියන සින්දුව:yes:
    එකට එකතු කරගන්නවා දැන් රේඩියෝ එක අහන එළකිරි එකේ කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි:yes:
    තව මගේ අරයවත් එකතු කරගන්නවා මම:love::love::love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙම තමයි යකෝ යාලු ෆිට් එක:yes::yes::yes:

    මචන් උඹටය් උබේ යාලුවෝ දෙන්නටය් ඔක්කොටම එක බ්ටැග් එක බැගින් බෙදිලා යන්න මටත් ටැග් එකක් දියන් එතකොට ඔක්කොටම එක ටැග් එක බැගින් තියනවානේ:P